🥀...................................................🥀
Sometimes you will regret the decisions you make,
so be very careful when making decisions.🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
එදා රෑ ආපු කෝල් එකෙන් පස්සේ කොල්ලා හිටියේ පුදුම සතුටකින්කවුරුවත් ඇහුවත් කොල්ලගේ මේ එකපාරටම ආපු සතුට මොකක්ද කියලා කොල්ලා කාටවත් කිව්වේ නෑ.....හැබැයි ඒක junjie ටනම් කොල්ලා කිව්වා....
ජන්ග්කුක් අද හිටියේ දේගු යන්න...ඒ නිසාම කොල්ලා company එකටවත් ගියේ නෑ ...
ජන්ග්කුක් අද ගොඩාක් ලස්සනට ලෑස්තිවුනා..කොල්ලා කාමරේ කණ්ණාඩිය ඉස්සරහ පැයක් විතර ඉන්න ඇති හැඩ බල බල.
ඔව් කොල්ලා යන්නේ කෙල්ලෙක් බලන්න නිකන් කෙනෙක් නෙවෙයි කොල්ලට විශේෂ කෙනෙක්....
" ඒයි ජන්ග්කුකා... එනවා කෝ දැන් පය කීයක් ඉදන් ඕකෙ ඇතුලෙද ? පැල හිටවනවද ආ.... "
" junjie ටිකක් ඉන්නවා...... මම ලෑස්ති වෙලා එනකම්...."
" දැන් කොයි වෙලාවෙ ඉදන්ද ලෑස්ති වුනේ.....කියනවා ජන්ග්කුකා ...."
"හරි හරි යමන්...."
ඇදුමත් හද හද කාමෙරෙන් එලියට ආපු කොල්ලා junjie එක්ක ගියේ කාර් එක ගාවට...
කොල්ලා අද මාරම ලස්සනයි ... නෝමල් රෝස පාට ශර්ට් එකට ඩෙනිම් කලිසමක් ඇදලා , කලු දුඹුරු පාට කොන්ඩේ නිසා කොල්ලා ගොඩක් ලස්සනට කැපිලා පෙනුණා..
.
.
.
." දැන් විශ්වාස ද ඔය යන තැන ... "
Junjie ඇහුවේ දේගුවලට යන මග අතර තුර...
" හ්ම් එයා හිටියත් නැතත් මම යනවා එතනට ...."
" හ්ම්..."
කොල්ලො දෙන්නගෙම නිහඩ බව කැඩිලා ගියේ ජන්ග්කුක් ගඟක් ගාව කැෆේ එකකින් නතර කරපු නිසා...
Junjie කෑම ඕඩර් කරලා එනකම්ම කොල්ලා ගඟ ගාව තියෙන ටේබල් එකක වාඩිවෙලා ගඟ දිහා බලාගෙන හිටියා....
" ඒයි මොනවද උඹ බලන්නේ "
" මොකුත් නෑ බන්.."
නිහඩවම කෑම ටික ගත්තු ජන්ග්කුක් ගේ ඇස් ගියේ ආයෙත් ගඟ දිහාවට....
YOU ARE READING
A Day In The Life Of You 🥀 [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]
Fanfictionජීවිතයක සතුට සල්ලි වලින් හොයපු මේ ඔවුන්ගේ කතාව. 🥀 Now is the time Go to me You stay happy But Give me one day in your life Make up for my mistake Wait for me to come back one day maybe not......🥀 🥀 A Day In The Life OF You 🥀 Started :- 13...