❤පෙරවදන❤

755 87 5
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

සතුටක අවසානය වේදනාවක පටන් ගැන්මක් නම්......

ජීවිතේ අපිට ඕනි දේවල්ම විතරක් අපිට ළං කළා නම්....

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

....දැන් සති දෙකක් තිස්සේ මට පේන මේ හීනෙන් මට නැගිටින්න ඕනි වුනත්....

මගේ පපුව හිර වෙන්න වගේ ආවත් මම ජීවත් වෙන්න හේතුවක් හෙව්වා...

මං කවුද ....

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

....දවසක් ඒවි ඉරි තළා ගිය හදවත් නැවත ආදරයෙන් එකතු වෙන...

.....ඒ දවස එන කම් මේ ලෝකේ ගොඩක් හදවත් බලාගෙන ඉන්නවා...

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

මිත්‍යාවක් නොවිච්ච‌ විද්‍යාවක් එක්ක‌ පැටලුණු ජීවිත...

නිමා නොවන ආසාවන් පසුපස හඹා යන ලෝකයක් තුළ අවංකත්වයට තිබේද ඉඩක්...

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

⌛Time Watch⌛|JJK| (Completed )Where stories live. Discover now