⏳Chapter 12 ⏳

233 58 21
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

නින්ද යන්නේ නැති හින්දා වතුර එකක් බොන්න පල්ලෙහාට එද්දි ඇහුණ කතා බහත් එක්ක මාව එතනම නතර වුණා......

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

"ඔයා හිතනවද එයා ඔයාට විරුද්ධව වැඩ නොකරයි කියලා ........ "

" ඒක ඇත්ත.... ජිමිනිගේ කතාවට අපිත් එකගයි...... නේද ජූන්...."

" ඔව් ජින්..... මොන දේ වුනත් එයාට ඔයා ගැන තියන අන්තිම මතකයක් ගොඩක් අමිහිරි එකක්...... "

" මං හිතනවා එයා මට විරුද්ධව වැඩ කරන එකත් නැති වෙයි කියලා.... "

" ඔයා කොහොමද එහෙම කියන්නේ....... නිකන් මෝඩ කතා කියන්න එපා දියා..... මං මෙතන මගේ නින්දත් නැති කරගෙන ඉන්නේ ඔයාගේ බොරු කතා අහන්න නෙමේනේ....."

" කේන්ති ගන්නේ නැතුව ඉන්නකෝ යුන්ගි හ්යොන්ග්...."

" හරි මං එහෙම ඉන්නම්.... දැන් කියන්න ඔයා කොහොමද කියන්නේ එයා ඒ දේ නොකර ඉදී කියලා...... "

" මොකද මං එයාට ආදරේ නොකළත් එයා මට පණටත් වඩා ආදරේ කළා......."

" එහෙනම් එයා මියුන්ගිට එකතු නොවී තනියෙන් ගේම් එක ගැහුවොත් ඔයාට මොකද වෙන්නේ....... අපි මේ ගේම් එකේදී ඉත්තෝ විතරයි...... එයා ගාව විතරයි කොන්ට්‍රොලර් එක තියෙන්නේ........ "

" ඔයාලා මේ ගේම් එකේ ඉත්තෝ වුනාට මම ඉත්තෙක් නෙමේනේ....... මං කවුද කියලා අමතකද ? "

" එතකොට එයා කවුද කියලා අමතකද ........ එයා තමා ඔයාගේ දුර්වලම තැන දන්න එකම කෙනා......... "

" අඩුම ‌‌‌අපිවත් නොදන්න......."

" තව දෙයක් දියා..... තමුන් දැනන් හිටියා මියුන්ගී ජීවත් වෙන බව...."

" හ්ම්ම්..... එදා සිද්ධියෙන් එයා බේරිලා...."

" මේ පාර නම් ඔය ගෑනිව මරන්නේ මම..."

" ඔයා නෙමෙයි මියුන්ගිව මරන්න ඕනි...... මියුන්ගීව මරන්න ඕනි එයාගෙම අත් දෙකෙන්...... එයාගේ පළිය එයයි ගන්න ඕනේ.... අපි නෙමේ....."

" හ්ම්ම්..... එහෙනම් නිදා ගන්න යමුද ? දියා ඔයත් මේ කාමරේ ඉන්න එපා..... පරණ මතක ඇවිස්සෙන එක විතරයි වෙන්නේ ........ "

⌛Time Watch⌛|JJK| (Completed )Where stories live. Discover now