My Friend
මධූ_________ 5 - 1 ________
- මධූ pov -
" මෙහෙමද බං කවියෝ ....? "
" ඔව් සඳියා .... හිමීට .... "
" යාහ් මේකිට ඇවිදින්න බැරි වුණොත් ....!? "
" එහෙම වෙන්නෑ උඹ මේකිව බය නොකර ඉදපම් .... "
මුන් කියන ඒවට හාර්ට් එකත් නැවතෙනවා .... ඊට වැඩිය මට ඉන්න බෑ තවත් නම් .... ඒ නිසා ,,
" ආ ආ ඌයි .... සඳියා මගෙ කකුල අතැරපන් දැන්වත් .... කවියෝ ඌ..හ් "
මම කෑ ගැහුවෙ සඳියයි කවියයි දෙන්න එකතු වෙලා කකුල් දෙකෙන් දෙපැත්තට අදින නිසා ....
" ජිමී.....න් ....!! "
මුන් දෙන්නා පුළුවන් වෙලාවෙ උපරිමේටම මට වද දෙන්න හිතනවද කොහෙද .... මං කෑ ගහනව කියලා ගානක් නෑ .... බැරිම තැන ජිමින්ට කෑ ගැහුවෙ මේ ඔක්කොම එයා නිසා හින්දා ....
" හරි හරි නවත්තන්න .... "
ජිමින් හිනා වෙවී එහෙම කියාගෙන අපි ළඟට ඇවිත් වාඩි වුණා ....
,,, මේ පොලොස් කොට්ටෝරුවට නම් හිනා .... ඇවිදින්න පුළුවන් වෙයිද දන්නෑ සඳියා කිව්වත් වගේ .... කකුල් නෑ වගේ .... ,,,
" යා මිච්චස්සෝ , මට කෙට්ටු වෙන්න ඕනි නෑ .... මුන් දෙන්නට මාව භාර දීලා මරන්නද හදන්නෙ ....? "
මං කිව්වෙ ජිමින්ගෙ ඔළුවටත් එකක් ගහලා .... අරුන් දෙන්න නම් හිනා වෙනවා ....
" අහ් , අනි අනී .... මං කිව්වෙ ට්‍රයි කරලා බලන්න කියලා විතරයිනෙ .... එක්ස්සයිස් ඕනි නෑ .... සාමාන්‍ය විදිහට නටමු ...."
ජිමින් එහෙම කිව්වෙ මගෙ කොණ්ඩෙ අවුල් කරලා ....
" කෝ එන්න .... "
ජිමින් නැගිටලා මට නැගිටින්න උදව් කරද්දි සඳියා ඇවිත් අනිත් පැත්තෙන් අත දුන්නා .... නැගිටලා ඉවර වෙලා ගියේ ලොකු කණ්නාඩියක් ඉස්සරහට ....
දැනට සතියකට කලින් ජිමින් මට ,
~ Flashback ~
" මං ඔයාට රහසක් කියන්නද ...? "
ජිමින් එහෙම අහලා මං සද්ද නැතුව ඉඳ්දි කනට ළං වෙලා ....
" අපි යන් ගෙදර .... දැන් පරක්කු වෙලා .... "
YOU ARE READING
My Friend ( මධූ ) [ Completed ]
Fanficම්ම්ම්ම් මොකක්ද කතාව ගැන කියන්නෙ ..... කියවලම බලන්න අනේ ..... 😊 Enjoy !!! I 💜️ U 💫 Mikey_heart 💫