''ඩාලීන් හරි අප්...දැනටමත් ලේට් වෙලා තියෙන්නෙ...'' මම එතකොට තමා වෙලාව බලුවෙ. අම්මෝ හොදටම පරක්කු වෙලා පලවෙනි දවසෙම හොදට කන පුරෝල අහගත්තැහැකි..
''ඕ.. මේ එනවා මමා...''මම ඇවිත් ඩයිනින් ටේබල් එක උඩ තිබ්බ ටෝස්ට් ටික කටට දෙකට ඔබා ගෙන කා එකට නැග්ගෙ යන පලවෙනි දවසෙම පරක්කු වෙලා යන්න හොදනැති හින්දා..
'' හනී මේ පරවත් ටර්ම් එක ඉවර වෙනකන්වත් ඉන්න බලන්න.මේ මෙහෙ ඔයාට දැන් ඉතුරු වෙලා තියන අන්තිම ස්කෝලෙ.මේකෙන් පස්සෙනම් ඔයාට ස්කෝලයක් හොයා ගන්න වෙන්නෙ වෙන පලාතකින් තමා. ටර්ම් එක ඉවර වෙනකන්වත් වලිදාගන් නැතුව ඉන්න බලන්න.'
එහෙම කියද්දි නම් මට මට දැනුනෙ මුදුම ආඩම්බරයක්. මේ ලෝකෙ මට යන්න සුදුසු collage නැ කියලා මම මොනා කරන්ද. මේ ලෝකෙට මම තැම්පත් වැඩී එකයි හුම්.
''මම ට්රයි කරන්නම්. ඒකෙ ඉන්න උන්ගෙ හැසිරීම මත ත්මයි ඒක ඩිපෙන්ඩ් වෙන්නෙ.''මම මේ යන්නෙ මගෙ 36 වෙනි ස්කොලෙට කියන්න සතුටුයි ඒකත් වාරෙ මැද. කොහෙද අර චාලි කාරය මට අරව මේව කියලා හොම්බ තලා ගත්තනෙ. නැත්නම් මම ඒ ඉස්කොලෙ ඩීප්තිමත් සිසුවෙක්.
ස්කෝලෙ ලග කා එක නතර කරාම මම බැලුවේ ඒක මොන වගේද කියලා. කලබලෙන් එහෙට මෙහට යන ලමයි. සමරක් අය සෙල්ලම් කන්නවා. සමරක් අය කතා කර කර ඉන්නවා.කියන්න තරම් වෙනසක් නැ ඉතින් කලින් ඒව වගේම තමා.
YOU ARE READING
TO THE EDGE OF SKY|| COMPLETE||
Fanfiction''දෙයක අහන්නද'' ''ම්හ්....'' ''ඔයා එදා ඇත්තටම හෙලීව කිස් කලාද.. ''මම එහෙම අහනකොට කුකී මගෙ මූන දිහා බැලුව. ''ඔයා මම එහෙම කරයි කියල හිතනවද ලව්..'' WELCOME TO THE CAMP HALF-BLOOD....