මම වටපිට බලනකොටයි දැක්කේ කැම්ප් එකේ අර්ද ලෝහිතයෝ කොච්චර ඉන්නවද කියලා. අඩෝ දෙවිවරුන්ට ලමයි මෙච්චර වැඩි නැද්ද.
''හොබී මේ මෙයාල ඔක්කොම දෙවිවරුගෙ ලමයි කියල නම් කියන්න එපා''
''මොනා උනත් සීදේවි ලමයි ටික නැද්ද ලීනා.මුන්ව බලාගන්නව ඇරෙන්න අපිට වෙන වැඩ නැනෙ.අනෙ අම්මේ ඉතින්.''
''යැයි යැයි තමා.මේ දැන් මම නව්තින්නේ කොහෙද කියන්වකො.''
''ආ ඒක නම් ප්‍රශ්නයක් තමයි.''
''මගෙන් කනනයි හදන්නේ. මාව මේ මගුලට ගෙනාවනම් දැන් කන්න බොන්න දීල බලාගන්නවා මට කියලා හොම්බතලා ගන්නැතුව .''
''හරි හරි මොඩියෙ යන් ඩීන්ව හම්බෙන්න.''
අපි ඊට පස්සේ ගියේ main house එක වගේ තියන තැනකට. ඒක නිකන් මුඩුක්කුව වගේ තිබ්බට ඇතුල මාරයි. අපි ගියේ ලොකු office එක්කකට. මන් හිතන්නෙ ඒක ප්‍රින්සිපල්ගෙ. හොබී දොරට තට්ටුකලාම. ඇතුලෙ ඉන්න කෙනා ඇතුලට එන්න කිව්වා.
''ම්ම් තවත් කත්දර කාරයෙක්..ඒකෙනා document එකෙන් ඔලුව අයින් නොකර කිව්ව.වාඩි වෙන්න.''
මොකද ඔය ලමයගෙ නම.
''එලීනා සැම්ස්‍ටන්.'' මම එහෙම කිව්වම එයා නැගිටලා කබඩ් එකක් ගාවට ගියා.
ම්ම් මේ තියෙන්නේ එයා document අතර අත එහා මෙහා කන්න ගමන් කියලා එතනින් document එකක් ගත්තා. එයා එකත් අරන් මේසෙන් තියල ඒකෙ සටහනක් තිබ්බා.
''හොබී මෙයා පිලිගත්ත කෙනෙක්ද.''
''නැ සර්.''
''හොදයි එහෙනම් මෙයාට හෙමීස්ගෙ කබින් එකේ ඉන්න පුලුවන්''
''හොබී මොනාද අනේ එයා කිව්වේ මට මෙලෝ දැයක් තේරුන්නැ.''මම එතනින ආපු ගමන්ම හොබීගෙන් ඇහුවා.
''ඔයා කොහොමත් ඒව තේරුන් ගන්න ඕන් නැ. යමු දැන් හමීස් කැබින එකට.''
''මම හමීස් කැමින් එකට යනකන් කැම්ප් එකේ වටා පිටාව බැලුවා. හැමදේම ස්වබාවික විදියට තිබ්බත්. තැන් තැන්වල ගෙවල් වගේ ඒව තිබ්බා. මම ඇහුවම හොබී නම් කිව්වෙ ඒව කැබින් කියලා. ඇතම කිව්වොත් ඒවා අති සුකෝපබෝගී කියන්න පුලුවන්. ඒ ඒ කැබින්වලා එවටම අයිති සුවිශේශත්වයක් තිබ්බ. ඒ ඒ කබින් ඒ අදාල දෙවියට ආවේනික ලක්ශන නිරූපනය කලා.
YOU ARE READING
TO THE EDGE OF SKY|| COMPLETE||
Fanfiction''දෙයක අහන්නද'' ''ම්හ්....'' ''ඔයා එදා ඇත්තටම හෙලීව කිස් කලාද.. ''මම එහෙම අහනකොට කුකී මගෙ මූන දිහා බැලුව. ''ඔයා මම එහෙම කරයි කියල හිතනවද ලව්..'' WELCOME TO THE CAMP HALF-BLOOD....