මේක ඩෙමිගොඩ් කතාවක්.. මේක අර්ද ලෝහිත කදවුර වටා තමයි ගෙතෙන්නේ.. percy jackson කියවපු අයන්ම් දන්නව ඇති.. මම නම් පිස්සෙක් වගේ ඒ පොත් ටික කියෙව්වා.
මේ කතාවට ඇතුලත් වෙලාතියෙන්නෙ ග්‍රික මිත්‍යාව. ග්‍රික මිත්‍යාවට අනූව දෙවිවරු ජීවත් වෙන්නේ ඔලිම්පස් කන්දේ. නමුත් ඔලිම්පස් බටහිර ශිෂ්ඨාචාරයේ බල කේන්ද්‍රය අනුගමනය කරමින් බටහිර දෙසට වේගයෙන් ගමන් කමරලා දැන් තියෙන්නෙ ඇමරිකාවෙ නිව්යෝක් නුවර එම්පය ස්ටේට් ගොඩනැගිල්ලේ 600 මහලට ඉහලින් ලු..😳😳 පුදුමයි නේද.ඉතින් මේ කතාවේ background එක US newyork වල පසු බිම තමා ගන්නේ. ඒවගේම ලෝකයේ විවිද තැන්වල ඔලින්පස් එක්ක ගනුදෙනු කරන්න විදි තියනවා( ලාස් වේගාස්, හොලිවුඩ් වගේ තැන්) හැබැයි මේවට සාමානය මිනුස්සුන්ට යන්න බෑ.
ග්‍රීක දෙවිවරු ඔක්කොම සහෝදරයො හරි. එයාලගෙ දරුවො හරි වෙනවා. ඒ හින් දමාද කොහෙද සමරක් දෙවිවරු සමරක් දෙවිවරු එක්ක තරහයි. ඒ වට හේතු වෙච්ච එකේක ජනප්‍රවාද තියනවා. මමත් ඒවනම් ඔක්කොම දන්නැ.
YOU ARE READING
TO THE EDGE OF SKY|| COMPLETE||
Fanfiction''දෙයක අහන්නද'' ''ම්හ්....'' ''ඔයා එදා ඇත්තටම හෙලීව කිස් කලාද.. ''මම එහෙම අහනකොට කුකී මගෙ මූන දිහා බැලුව. ''ඔයා මම එහෙම කරයි කියල හිතනවද ලව්..'' WELCOME TO THE CAMP HALF-BLOOD....