ඒක දොරක්.. මහ කැලේ මැද්දේ තියන CAMP HALF-BLOOD කියල ගහල තියන දොරක්... මේක වෙන්න පුලුවන් දෙයක්ද. දොරෙන් ඇතුලෙන් පේන්නෙ වෙනම දෙයක් දොරෙන් එහා පැත්තේ පේන්නෙ වෙන දෙයක්.. මට මම දැක්ක දේ අදහගන්න බැරි නිසා දොරෙන් ඇතුලයි එලියි කීප සෙරයක්ම බැලුවා. ඊට මස්සේ මම දැක්කේ රතු පාට ඇස් දෙකක් වගේ එකක් අපේ පැත්තට එනවා.
''හොබී අර මොකක්ද අර ඒකත් ඔයාලගේ මොකක් හරි දෙයක්ද.''
මම ඒ පැත්ත බලාගෙනම හොබීට අතින් ගහන ගමන් කිව්වම හොබී ඒ පැත්ත බැලුවා.ඒ එලි දෙක එක අපේ පැත්තට එන්න ගන්නවත් එක්කම මීහරකෙක් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ.. ඔව් ඌ ලොකුම ලොකු කුලු මී හරකෙක්.
''හපොයි.. ලීනා දැන් සිරි නැරබුවා ඇති නේද. අපි දැන්ම ඇතුලට ගියොත් හොදයි.''හොබී හෙල්ලෙන්නෙවත් නැතුව ඒ පැත්ත බලාගෙනම කිව්වා.
''ලීනා දුවන්න.....''
හොබී එහෙම කියන ගමන් එයාගේ crutches දෙක විසික්කල්ලා කලිසම ඉරලා ඒ දොර ගාවට දිව්වේ නතැ.. එතකොට එයාගේ කකුල් ඒවා හරියට බටලුවෙක්ගේ කකුල් වගේ..හොබී බාගයක් දුර දුවගෙන ගිහිල්ලා ආපහු පිටි පස්ස බැලුවේ මම එනවද බල්න්න.. මම කොහෙ එන්නද මම බලන් හිටියේ මේ වෙන විපර්යාසේ මොකක්ද කියලා.
YOU ARE READING
TO THE EDGE OF SKY|| COMPLETE||
Fanfiction''දෙයක අහන්නද'' ''ම්හ්....'' ''ඔයා එදා ඇත්තටම හෙලීව කිස් කලාද.. ''මම එහෙම අහනකොට කුකී මගෙ මූන දිහා බැලුව. ''ඔයා මම එහෙම කරයි කියල හිතනවද ලව්..'' WELCOME TO THE CAMP HALF-BLOOD....