අද කුක්කත් එක්ක සටන් පුරුදු වෙන නිසා මට මාර සතුටක් ආවෙ මොකද මට කුක්කගෙ හොම් බකට සමතලා කරන්න මේක හොද අවස්තාවක් නිසා.අද නම් මම ඕකගෙ ඉස්සරහ දත් දෙකෙන් එක දතක් බඩට අරිනවම තමා. මම සටන් පුරුදු වෙන්න යන කොට කුක්ක ඉන්නව කඩුවකුත් අතේ තියාගෙන කඩුව අත ගගා.. මූ නිකන් සාතන් වගේනෙ යකෝ බයෙත් බැ.
''ඔයා ලැස්තිද ලීන.. ''කුක්ක එහෙම අහන ගමන් මන් ගාවට කඩුව දික් කලා.
''ඕ මන් හිතන්නේ..''
හොදයි එහෙනම්.. ඔයා හැම තිස්සෙම සටන ගැන අවදානෙන් ඉන්න ඕන. ක්ඩුව ඔයාගෙ ඇගේ කොටසක් කියල හිතන්න.''
කුක්කත් එක්ක සටන් කරද්දි මට තේරුනේ එයා ඒකට ප්‍රරවීනයෙක් කියලා.කොහොමෙන් කොහොම හරි අනිතිමට සටන නැවතුනේ කුක්ක කඩුව මගේ බෙල්ලට තියල.
''තමුසෙ මොන ලෝකෙද ඉන්නේ. බලනව තමුසෙගෙ කිසි ෆ්ලෙක්සිබල් ගතියක් නැනේ. බතල අලේ වගේ ඉදගෙන සටන් කර්න්න පුලුවන් ද.'' කුක්ක මගේ ඇග දිහා බලාන එහෙම කිව්වම මාත් මගේ ඇග දිහා බැලුවෙ මූ මොන හිතකින් මට බතල අලේ කියල කිව්වද කියල හිතා ගන්න බැරුව. පව් ඇස් පේන්නැද්ද කොහෙද.. මේ ලදරන් කැම්ප් එකෙන් එලියට ගියාම අලුත් කන්නාඩි කුට්ටමක් අරන් දෙන්න ඕන.
මම කුක්කට හොද කන්නාඩි දෙකක් අරන් දෙන එක ගැන හිත හිතා ඉන්නකොට මාව කොහෙටද ඇදිල ගියා. බලද්දි මූ මගේ අතින් ඇදන් යන්වා මූ හිතන් ඉන්නේ මගෙ අත මොකක් කියලද දන්නැ.. හරියට යකඩ අඩුවකට අහු උනා වගේ.
''කොහෙද මේ යන්නේ.. ආයි මගෙ අත අතාරිනව බූරුවො ඕක කැඩිල යයි. ඊට පස්සේ මට අතක් නැති වෙනවා. අතක් නැති උනාම කන්න එකක් නැති වෙනවා.. කන්න එකක් නැති උනාම..බල් බල් බ්ලා..'' ඉතුරු ටික කියන්න හම් බුන්නැ කොහෙද මේකා මගේ කට වැහුවනේ.
''මොනා උනත් කට නම් තියනවා.. නයගරා ඇල්ල වගේ.. අත නෙමේ කටයි තලන්න ඕන.''යැයි යැයි තමා පෙන්නන්නම් මේ කටේ තරම. කුක්කට අබ සරනයි
''ආව්... මගේ අත.. තමුසෙට බෙහෙත් විදල නේද තියෙන්නේ..''
''ඇ...මොන බෙහෙත්ද.''
''අර පිස්සු හැදුන බල්ලන්ට විදින එක.'' අම්මපා තව ටිකක් හයියෙන් හපන්නයි තිබ්බේ ඇගිල්ල ගැලවිල එන්න.
YOU ARE READING
TO THE EDGE OF SKY|| COMPLETE||
Fanfiction''දෙයක අහන්නද'' ''ම්හ්....'' ''ඔයා එදා ඇත්තටම හෙලීව කිස් කලාද.. ''මම එහෙම අහනකොට කුකී මගෙ මූන දිහා බැලුව. ''ඔයා මම එහෙම කරයි කියල හිතනවද ලව්..'' WELCOME TO THE CAMP HALF-BLOOD....