2-🍂

606 150 14
                                    

පහුවදා උදැසන.

ජිමින්, ජිසෝ පාසල් යන්න පිටත් උනා.
ජිමින්ගේ අප්පා ජිමින්ටත් ජිසෝටත් පාසල් යන එකට විරුද්ද වෙලා නෑ..විරුද්ද වෙන එක වෙනුවට කරේ ජිමින්ට වද දුන්න ඒක.

ජිසෝ....

කියන්න ඔප්පා..

ඔප්පා ඉන්නේත් ඔයාගේ ස්කොලේම නිසා ඔයා කොහෙවත් යන්න එපා මම පන්තියට එන්නම් ඔයාව අරගන්න තේරුනාද..

හරි ඔප්පා❤.. ඔප්පා... අහන්නකෝ..

ම්ම්ම් කියන්න..

ඔප්පාගේ බැග් එක මට දෙන්න මම අරගෙන යන්නම්..

අනේ.. බක පණ්ඩිත කෙල්ල මට පුළුවන්
මට කිසිම අමාරුවක් නෑ හරිද.. ඔයාගේ ඔප්පා එන්න එන්න ලස්සන වෙනවා නේද ජිසෝ.... 😏

ජිමින් කිව්වේ කොලර් එක උස්සමින්

අනේ ඔව් කුකුලෙක් වගේ 😂... ලස්සනයි පොඩ්ඩක් උස ගියානම් 😂

අහ්හ් ඇත්තද... කමක් නෑ කොට මිනිස්සුන්ගේ හිත හොදයි 😏

ජිමින් සහ ජිසෝ මේ විදියට කියව කියව ඉස්කෝලේ ඇතුලටම අවා ජිමින් ජිසොව පන්තියට දාල ජිමින් ගියේ විදුහල්පති කාර්යාලයට තමන්ට අදාල පන්තිය අහගන්න.ජිම්න් විදුහල්පති කියපු පන්ති කාමරේට යද්දී පන්තියේ හිටපු ගුරුතුමා පන්තියේ ළමයෙක්ට හොදටම බනිනවා..ජිමින් දොර ගාව නැවතිලා ගුරුතුමා කතා කරනකම් බලා ගෙන හිටියා

ජන්ග්කුක්‌... මේක පන්ති කාමරයක් මිසක් ඔයාලට ගහ මාරා ගන්න තියන තැනක් නෙවෙයි..

සොරි සර්...

අයෙත් මේ වගේ දෙයක් වෙලා තිබුනෝත් මම හොද වැඩක්‌ කරනවා..එතකොට සොහා තමුන් මේ ඉස්කෝලේ අයිති කාරයා නෙමෙයි කියලා මතක තියා ගත්තොත් හොදයි..

උදේ පාන්දර කුකී මේ බැනුම් අහන්නේ කලින් දවසේ උන රණ්ඩුවක් නිසා.. සොහා තමයි කුකිට ඉන්න ලොකුම තරහ කාරයා දෙන්නගේ ගුටි බැට හුවමාරුවක් නිසා තමයි මේ විදියට බැනුම් අහන්නේ.ජන්ග්කුකී සර් ගෙන් බැනුම් අහන ගමන් ඉන්නකෝට එක පාරටම දකින්නේ දොර ගාව ඉන්න ජිමින්ව...

ජන්ග්කුක්...

සුපුරුදු පරිදි මම ඉතින් සර්ගෙන් බැනුම් අහන ගමන් වට පිට බැලුවේ සෝහාටත් රව රව. එක පාරටම දොර ගාව හිටියේ කොල්ලව දැක්කම මාව මොකක්ද වෙලා ගියා..

වාහ්හ්..

මට ඉබේටම කියවුනේ එයාගේ ලස්සනට එයා ලස්සනයි එන්ජල් කෙනෙක් වගේ කම්මුල් පිරිලා ඇස් පුංච් ලොකු උසකුත් නැ. හුරතල් පාටයි.. එත් ඒයා මාලානික පාටයි හරියට නිකම් අසනීපෙන් ඉන්න කෙනෙක් වගේ.... ටික වෙලාවක් එයා දිහා බලාගෙන හිටපු මාව ඇහැරුනේ සර් කාරයගේ කැ ගැහිල්ලට.

ජන්ග්කුක්.. මම දැන් කියපු දේවල් ඇහුනාද. කොහෙද මනුස්සයෝ සිහිය තියෙන්නේ ඉදගන්නවා දොර ගාව පෙරහැරක් යනවද..

අහ්..හ් සො.රි සර් මොකුත් නැ..

ඔය දොර ගාව ඉන්න ළමයා එන්න ඇතුලට.ළමයි මට කලින් කියන්න බැරි උනා අද ඉදලා මේ ළමයත් අපේ පන්තියේ එයාට වැඩ වලට උදව් කරන්න ඔනී..

ජිමින්ව පන්තියට අදුන්වල දුන්න සර් ජිමින්ට පිටි පස්සේ පේලියේන් ඉද ගන්න කියුවා ජිමින් ඉදගත්තේ කුකීට එහා පැත්තේ ඩේස් එකේ

ජිමින්

මම පන්තියට යනකොට සර් හොදටම ළමයෙක්ට බනිනවා ටික වෙලාවක් ඒ දිහා බලාගෙන හිටපු මම දැක්කේ බැනුම් අහපු ළමයා මන් දිහා බලාගෙන ඉන්නවා..

එයා ගොඩක් කඩවසම් ලස්සන බනි හිනාවක් තියනවා එයාට. හොද හැඩි දැඩි පෙනුමක් එයාට තිබ්බා...........

___________________________________________
Hi lamayiiiiiiiii🌈❤🍀
Kathawa kammiyid ane
සියලු අඩු පාඩු මා හට දනවන ලෙස ඉල්ලා සිටිනවා...
ආදරෙයි🌈❤
බායි.මම යේ හෙට 🍂🍀❤

 TEARS ______🍀  ||Completed||Where stories live. Discover now