6 -🍂

497 138 28
                                    

ජන්ග්කුක්

මොකක්ද මොචි ඔයා මට කිව්වේ.ඇයි ඔයා එහෙම කිව්වේ. ඔයාගේ මොකක්ම හරි රහසක් තියනවා.. හරි ඉන්නවා කෝ මේ ජන්ග්කුක් ඔයාගේ රහස හොයා ගන්න.. ඒත් මොකක්ම හරි අවුලක් තියනවා අශ්හ්... මේ කොල්ලා මුලින්ම ඒ ඇස් දෙක මාව පිස්සු වැට්ටුවා.. දැන් ඉස්කෝලේදි කියපු දේ අනේ මේ කොල්ලා..

ජන්ග්කුක් එහෙම හිත හිත ඇදේ පෙරලි පෙරලි ඉන්නකොට ජන්කුක්ගේ දොරට තට්ටු කරේ ජින් හියුන්ග්...

කුක්කෝ කන්නේ නැද්ද... දොරත් වහගෙන මොකක් කරවද මේකා..

අහ්හ් හියුන්ග් ඉන්න මම එන්නම් ජන්ග්කුක් එහෙම කියා ගෙන කැම මේසෙට ගියා.. ජන්ග්කුක්‌ මොකක් හරි අවුලකින් ඉන්නේ කියලා ජින්ට දැනුනා..

කුකී මොකද අනේ නිකම් මුසලයෙක් වගේ ඉන්නේ.. අසනීපයක්ද..

අහ්හ් හියුන්ග් එහෙම නෑ කෝ නම්ජුන් හියුන්ග් තාම ආවේ නැද්ද ගෙදර

ජන්කුගේ අයියා තමයි නම්ජුන් කියන්නේ. ජින් කියන්නේ නම්ජුන්ගේ හස්බන් ❤කුකීගේ ඔම්මා අප්පා ඉන්නේ ඇමරීකාවල..නම්ජුන් පොලිස් ඔෆිසර් කෙනෙක්..

ආවා නම් ඉන්නවා පේනවා නේද😑

අහ්හ් ඔව් නේ 😂ඇයි අද පරක්කු එයා. කුකී ඇහුවේ හිනා වෙන ගමන්.

ඔයා ගේ හියුන්ට ඉතින් පරක්කු වෙන ඒක මහා ලොකු දෙයක් ඇ...මම මොකක් හරි කිව්වාම එයා මග අරිනවා.. හ්ම් ආවදේන් කෝ ගෙදර 😑

ආව්.. ආව්.. මොකක් දැන් ඔයාගේ සැමියා මග හැරියේ ඔච්චර කේන්ති ගන්න ආහ්හ්..

ජන්ග්කුක් හිනා වේවි එහෙම කියන කොටම කාර් එකක් නවත්තන සද්දේ ඇහුනා..

අහ්හ් ඔය ආවේ ඔයාගේ සැමියා...

එහෙම කියන කොට නම්ජුන් ආවේ කැ ගහගෙන....

මගේ ජිනී පැට්ටෝ කෝ ඔයා.. මට බඩගිනියි.. කන්න ඕනි... කැමත් කලා ඔයාවත් කන්න ඕනි..

යාහ්හ් මනුස්සයෝ වචාලයෙක් නොවී කට වහ ගන්නවා.. කන්න ඕනි නම් වොෂ් එකක් ද ගෙන කනවා

ජින් එහෙම කිව්වේ රවන ගමන්...

අයියෝ ජිනී ස්කන්දය දිරනවා.. කන දේවල් වල රස ඒ ලෝකේදීත් දැනේනව ඒ නිසා කමු..

නම්ජුන් ජින්ට කිස් එකක් දීලා කැම මේසෙන් ඉදගත්තා..

මොකද බන් කුකී ඔහොම බලන්නේ දරා ගෙන ඉන්න බැරිද ඔයාට අපේ ආදරේ අහ්හ්

නම්ජුන් ඇහුවේ නක්කල් හිනාවක් දාන ගමන්.

අනේ නෑ රෝමියෝ ජුලියට් දිහා බලාගෙන හිටියේ.. 😒.

ආහ්හ් දෙන්නා පටන් ගත්තද කනවද පොඩ්ඩක් කට වහාගෙන.. අනික ජන්ග්කුක් ප්‍රශ්න වලින් පිට යන්න එපා.. ඉස්සෙල්ල අහපු දේට උත්තර දෙනවා..

ඇයි ජිනී මේයා මොකද කරලා තියෙන්නේ

ඔයාට පෙන්නේ නැද්ද මෙයා අද අවුලෙන් ගෙදර ආපු වෙලේ ඉදලා රූම් එකේ කල්පනා කරනවා විතරයි 😒😑

අහ්හ් ඇයි කුකී අව්ලක් ද මොකෝ උනේ  කියන්නකෝ ජන්ග්කුක් ගෙන නම්ජුන් ඇහුවම කුකී හැම දෙයක් වගේ කිව්වා.

අයියෝ ඕකඩ.. මම හිතුවේ කවුරු හරි සු කුරුල්ලා කඩා ගෙන ගිහින් කියලා..

අයියෝ එහෙම උනා නම් කොල්ලා පව් නේද ජුනි..

හිනා වේවි ජින් නම්ජුන් එක්ක එහෙම කිව්වා
කුකී රවන ගමන්  ආයෙත් කතා කරන්න පටන් ගත්තා..

නවත්තවකෝ ඕඕක. හොදම දේ ඒක නවෙයි

ඇයි ජිමින් ඔයාට ආදරේ කියලා කිව්වද.

ජින් මැද්දට පැනලා කතාව කැවා..

ජන්ග්කුක් අයෙත් ජින්ට රවන ගමන් කතාව පටන් ගත්තා..

හියුන්ග් මම ජිමින් ගේ අප්පා ජිමින්ට පාර්සලේ දෙනකොට දෙයක්
දැක්කා.. එත් මම කලබල වෙන්න ගියේ නෑ..

මොකක්ද කුකී.. කියනවාකෝ

ඔයාට මතකද මීට අවුරුද්දකට කලින් වෙච්ච දේ එදා එයාගේ අතේ තිබ්බ ටැටු එක ඒ අත තිබ්බ ඇගිලි හය ඒ විදියටම තිබ්බා...

ජන්ග්කුක්‌ එහෙම කියනවත් එක්කම ජින් ඇස් වල කදුළු පුරවගෙන බිම බලා ගත්තා

__________________________________________________💜

කෙල්ලනේ හායි හුයි කතාව කියවන එකා දෙන්නට ආදරේයි... 🍂🌈❤

ඒක නෙමෙයි අරයා මොකද කදුළු පුරව ගත්තේ... 

මං දන්නේත් නෑ 😑😂

සැට සෙට් වෙමු.... ලා යු... උම්මා ❤😭

Bye❤🌈

 TEARS ______🍀  ||Completed||Where stories live. Discover now