මට තේරෙනවා කෙල්ලනේ මම තව උනන්දු වෙන් මේක ලියන්න ඕනි..ඇයි කවුරුත් මේක කියවන්නේ නැත්තේ ආසාවක් නෑ අනේ මට දැන් ලියන්න.. මරන් කන්න හදනවා එක්කෙනෙක් ඒ නිසා ලියනවා....
_______________________________________________💜🌈🍂
ජන්ග්කුක් තනියම ජින්ගේ ගෙදර ඉන්න ටිකක් විතර බය උනා. ජින්ගේ ගෙදර තිබුනේ අතුරු පාරවල් ගොඩකින් යන්න තිබුණු තැනක. ජින්ගේ ගෙදර තමයි ඒ පාරේ තිබුණු අන්තිම ගෙදරගොඩක් පෝසත් මිනිස්සුන්ගේ ගෙවල් මේ පාරේ නොතිබ්බ ගමන්
ජන්ග්කුක්‌ට මහන්සිට වගේම තිබුණු කම්මැලි කමටත් එක්ක නිදි මතක්. නිදි මත නිසා සෝෆා එකට නැගපු ජන්ග්කුක් අයිමත් බැස්සේ බැරිවෙලාවත් ජින් ආවොත් ඔක්කොම වැඩ කඩාකප්පල් වෙන නිසා. ජින් ගේ කාමරේට එහා පැත්තේ තිබුණු කාමරේකට ගිහින් ඇල වුනා
මේ අතර තුර ජින් හිටියේ කොලේජ් ඇරිලා ගෙදර එන ගමන්.නම්ජුන් එනකම් පැයක් විතර කොලේජ් එක ගාව හිටපු ජින් ගෙදර එන්න පිටත් උනේ කේන්තියෙන්
හ්ම්ම් මාව මතක නෑ දැන්...මම ඉතින් කවුද මාව ඕනි හුරතල් වෙන්න ඕනි උනාම විතරයිනේ.. අද දවසවත් මතක තිබුනා නම්. අද නම් කිසි සමාවක් නෑ නම්ජුන් තමුන්ට මගෙන්
ජින් තනියම හිත හිත පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන එනවත් එකක්ම ඉස්සර හින් ආපු කාර් එකේ ජිනව හැප්පුනා. ලොකු තුවාලයක් නොවූනත් ජින්ගේ උකුල වැදුන නිසා ජින්ව බිම වැටුනා..
"ආහ්හ්.. ම්ම්ම්.."
ඒත් එක්කම කාර් එකෙන් හැඩි දැඩි පෙනුමක් තියන කෙනෙක් එලියට ආවා..
"ඔහ්හ් සොරි පුතා මම හිතලා කරේ නෑ.."
"අහ්හ්.. කමක් නෑ අන්කල් මට අමාරුවක් නෑ"
"හරි කමක් නෑ එන්නකෝ මම ඔයාව ගෙදර එක්කගෙන යන්නම්"
"කමක් නෑ අන්කල් මට පුළුවන්. ස්තුතියි."
"එහෙම හරි යන්නේ නෑනේ බය වෙන්න එපා මට යන්න ඕනි කොහෙටද කියන්නකෝ මම එක්කගෙන යන්නම්."
"ම්ම්ම්ම් හරි අන්කල්"
ජින්ට අත දුන්නු දිපු මිනිහා ජිනව කාර් එකට නග්ග ගත්තා.
YOU ARE READING
TEARS ______🍀 ||Completed||
Adventureමා තනිව සිටිනා.. අදුර සොයනා.. දුක උරුම වී තිබු.. මාලානික අහසක්.. නුබ ඇවිත් හිරු වී.. මගේ පාලු අහසට.. එලිය දුන්නේ ආදරේන්.. මම නුබව සොයනා.. නුබව පතනා.. සැම මොහොතම.. මගේ ලගින් නුබ ඇවිත් සිටියේ.. පාලු අහසට හිරු ලෙසින්.. ...