5-🍂

480 141 10
                                    

ජිමින් ජන්ග්කුක් එක්ක කොරිඩෝව දිගේ පන්තියට යනකොට ජිමින් දැක්කේ අප්පව.. එක පාරටම ජිමින්ට අදහා ගන්න බැරි උනා.
ජිමින් හෙමින් හෙමින් අප්පා ගාවට ගියා. ජන්ග්කුක් ජිමින් එනකම් බිත්තියට හේත්තු වෙලා ෆෝන් එක ඔබන්න ගත්තා..

අප්ප... පා..

අහ්හ් උබ ආවද... හදිස්සියේම ආවේ උබට වැඩක්‌ පවරන්න...

මො.. කක්ද...

ඉදා මේ පර්සල් එක මේක ආදල තැනට ගෙනිහින් දීපන්.. බැරි උනොත් දන්නවනේ මට වෙනදට වඩා රිද්දන්න වෙයි..

ම්ම්ම් හා.. රි.. මම දෙන්නම්..

එහෙම නම් අපි රෑ වෙලා හම්බ වෙමු..

ජිමින් ගේ අප්පා ජිමින් ගේ කනට කරලා එහෙම කියලා ගියා..

ම්ම්ම්ම්ම්..අපි යමු කුකී

මොනාද මොචි යෝ ඔය.

අහ්හ් මේ මේ.. අප්පාගේ අප්පා එන්න පරක්කු වෙනවා කියලා ගෙදර ගෙනියන්න කිව්වා...

අහ්හ්හ් එහෙමද හරි..

ආහ්හ් මොචි ඔයා ඇයි ෆෝන් එකක් පාවිචි කරන්නේ නැත්තේ..

අහ්හ් මම ආස නෑ.. මට අප්පා අරගෙන දෙන්නේ නෑ..

ඔයා අප්පට කියන්නකෝ ඉතින් ඔයාට අරගෙන දෙයි.. අනික ඔයාගේ අප්පා හොද කෙනෙක් වගේ....

කුකී මම දෙයක් කියන්නද.. මුහුද ගොඩ ගලන්න ඉස්සෙල්ලා ගොඩක් සන්සුන් විදියට තිබ්බේ ඒ වගේම තමයි මිනිස්සු රුපෙන් හොද උනාට ඇතුලේන් රාක්ෂයෝ.. ඒ නිසා මිනිස්සුන්ව රුපෙන් මනින්න එපා හරිද..

ඒත් මොචි ඇයි එහෙම කිව්වේ...

හුම්ම්... අපි යමු පන්තියට මට ඇවිදලා මහන්සියි..

ජන්ග්කුක්‌ට මොචි කියපු දේවල් වල අමුත්තක් දැනුනා..

වෙනද වගේම ඉස්කෝලේ ඉවර උනාම කට්ටියම ගෙවල් වල යන්න පිටත් උන. ජන්ග්කුක්ට නම් මතක් වෙන්නෙම ජිමින් කියපු කතාව..

___________________________________________
කතාව පොඩ්ඩක් වෙනස් කරන්න ඕනි උනා ඒ නිසා පොඩි එකක් දෙන්නේ.. අනික මට ඩේටා නෑ සුදුලා... 😑💜.. ඒක දැන් අව්ලක් නෑ මම හෙට ඉදලා දවසට තුනක් දෙනවා.. මම අද  තුනක් දාන්න හිටියේ මට හිතුනා පොඩි වෙනසක් කරන්න....

බායි 💜🍀🌈
Ivu💜🍀🌈
Ummmmmmmmm💜🍀

 TEARS ______🍀  ||Completed||Where stories live. Discover now