4 -🍂

514 141 12
                                    

ජන්ග්කුක්‌, ටේ, සුගා, හොබී, ජිමින් දැන් ගොඩක් හොද යාළුවො හම්බ වෙලා සතියක් උනත් ගොඩක් කිට්ටුවෙන් ඇසුරු කරා.. ඒ වගේම ජිසෝත් වෙනදට වඩා සතුටින් ඉන්නේ ජිමින්ගේ යාළුවො නිසා.. ජිමින් වගේම අනිත් අයත් ජිසෝට හොදින් සැලකුවා.ජිමින් ජිසෝ සතුටින් හිටියේ ඉස්කෝලේදි විතරයි. ජිමින් ගොඩක් වෙලාවට කාලේ ගත කරේ පුස්තකාලේ.ජිමින්ට සෙල්ලම් කරන්න ඇගට පණක් තිබුනේ නෑ..ජිමින් හැම රෑකම ඇගට දැනුනේ වේදනාවක්.ජිමින් ගේ මේ වෙනස කුකීට තේරුණා.ජිමින් වෙනදා වගේම ජිසෝ එක්ක පාසලට යන කොට ජිමින්ගේ කර වටේ  අතක් යනවා ජිමින්ට දැනුනා..

අහ්හ්.. කුකී ඔයානේ.. ගුඩ් මෝනිම්..

ගුඩ් මෝනිම් මොචියෝ.. යාහ් ජිසෝ මොනාද ඔච්චර කල්පනා කරන්නේ අහ්හ්..

ජන්ග්කුක්‌ ඇහුවේ ජිසොගේ කොන්ඩේ අවුස්සමින්..

අහ්හ් ඔප්පා අද මට කතාවක්‌ කරන්න තියනවා පන්තියේ...

අහ්හ් ජිසෝ ඔයා මට කිව්වේ නැනේ.. 😒ජිමින් කිව්වේ මුණ හකුල ගනිමින්..

අහ්හ් ඉතින් මම පුදුම කරන්න හැදුවේ..

අහ්හ් දැන් මොකක්ද කතාව අහ්හ්

ජන්ග්කුක් ඇහුවේ හිනා වෙන ගමන්

ඒ.. ක රහසක්.. ඔප්පලා දෙන්නම ඇවීත් ඕනි නම් අහගෙන ඉන්න පන්තිය ගාවට ඇවිත් එනවා නේද අහ්හ් කියන්න කෝ

ජිසෝ කිව්වේ ජිමින්ගේ අතින් අදින ගමන්..

ම්ම්ම් හරි හරි එන්නම්..

අපෝ මට නම් බැ..මට බැ පොඩි කෙල්ලන්ගේ පන්ති වලට එන්න

  ජන්ග්කුක්‌ කිව්වේ ජිසෝට හිනා වෙන ගමන්

ජන්ග්කුක්‌ ටත් අතින් පාරක් ගහලා ජිසෝ දුවලා ගියේ ඉස්කෝලේ ඇතුලට..

මොචි....

ම්ම් කුකී..

මම දෙයක් අහන්නද..

අහන්න කුකී.

ඔයා මොකක් හරි දෙයක් හංගනවා කියලා මට හිතෙනවා..

ජන්ග්කුක්‌ ඇහුවේ ජිමින්ගේ ඇස් දිහා බලමින්.ජන්ග්කුක්‌ ගේ ඇස් දෙක දිහාවට ජිමින්ගේ ඇස් දෙකත් ගියේ නොදැනීම.. ජිමින්ට කවදාවත් කුකීට බොරු කරන්න බැ. ඒත් ජිමින්ට ඇත්ත කියන්නත් බෑ..කුකී ගේ ඇස් දෙකින් අයින් වෙලා හඩ අවදි කරපු ජිමින්...

 TEARS ______🍀  ||Completed||Where stories live. Discover now