7-🍂

454 128 9
                                    

මොකක්ද කුකී ඔයා කියන්නේ... හොදටම දැක්කද ඔයා අහ්හ්...

ඔව් හියුන්ග් මට ඒ මූන මතක නැති උනත් මට ඒ අත හොදට මතකයි..

අනේ ජුන් කොහොමද එහෙම වෙන්නේ මට බයයි.. ජුන් ආයේ එහෙම දෙයක් වෙන්න දෙන්න එපා ජුනි..

ජින් නම්ජුන්ට තුරුල් වෙලා ඉකි ගහන්න ගත්තා...

ජින් හියුන්ග් අඩන්න එපා... දැන් ඒක වෙලා ඉවරනේ අහන්න අපි තව ඒ මිනිහා ගැන හොයමු...

ඔව් ජින් ඔයා බය වෙන්න එපා අපි කොහොම හරි අල්ල ගමු.ශ්හ්.. අඩන්න එපා..

කුකී නම්ජුන් එක්ක එකතු වෙලා පුළුවන් තරම් ජින්ව සැනසුවා ටික වෙලාවකින් ජින්ට නින්ද ගියේ නම්ජුන්ගේ තුරුලේමයි.. ජින්ව වඩා ගත්ත නම්ජුන් ජින්ව කාමරේන් තියලා අයෙත් ජන්ග්කුක් ගාවට ගියේ ජින්ගේ නළලට හාදුවක් දීලා....

ජන්ග්කුක් මම එන්න ඇතුලට..

අහ්හ් එන්න හියුන්ග්...

ජන්කුක් ඔයාට විශ්වාසද ඒ මිනිහාම තමයි කියලා..

ඔව් හියුන්ග් අපි තාමත් පරක්කු නෑ ජින් හියුන්ග්ට සාදාරනයක් කරන්න..

ඔව් කුකී ජින් තවමත් ඒ දේවල් වලට බයයි. මම කොච්චර එයා ඒ දේවල් අමතක කරා කියලා හිතුවත් එයාගේ යටි හිතේ උන දේවල් ඒ විදියටම තියනවා... කුකී ඔයා දෙයක් කරන්න ඔනී..

කියන්න හියුන්ග් මොනාද කරන්න ඕනි..

ඔයා ජිමින් ගැන හොද අවදානෙන් ඉන්න.. එයාගේ අප්පා ගැනත් හොයන්න තේරුනාද ම්ම්ම්...

හරි හියුන්ග්

මම නිදා ගන්න යනවා. ගුඩ් නයිට් කුකී

ගුඩ් නයිට් හියුන්ග්...

නම්ජුන් කුකිගේ කාමරෙන් පිටත් වෙලා. ජින් ගාවින් ඇල වෙලා ජින්ව පපුවට තුරුල් කර ගත්තා...නම්ජුන්ට මතක් උනේ මීට අවුරුද්දකට කලින් උන දේවල්...

අවුරුද්දකට පෙර.

යාහ්හ් කුකී ඔය මල් පෝච්චිය අතනින් තියනවා... ආහ්හ් නෑ  නෑ අරහෙන්.. ආහ්හ් හරි නියමයි.. කොල්ලෝ

තවත් නම් බැ හියුන්ග් අද මගෙන් හොදට වැඩ කර ගත්තා...

අනේ හොද කොල්ලනේ කුකී ඔයා.. ඔයාගේ හියුන්ග් ගේ එකම ආදරේ ජින් එයාගේ උපන් දිනේ අද..මේ සප්ප්‍රයිස් එකට උදව් කරා කියලා තමුසේට බබා හම්බ වෙන්නේ නෑනේ..

බැලැ බැලැ තමයි තව මොනාද තියෙන්නේ කරන්න වද කාරයා..

තව ඉතින් තියෙන්නේ මේ බැලුම් ටික එල්ලන තමයි කොල්ලෝ මම එනකම් මේක කරනවා. මම ගෙදර ගිහින් පොඩ්ඩක් සුවද වෙලා එන්නම්...

යාහ්හ් එතකොට මම..

කුකී කිව්වේ රවන ගමන් කිව්වේ නම්ජුන්ට..

ඔයා ටික එල්ලනවද නැත්තම් අර නටන වීඩියෝ එක ටේට දෙන්නද...

යාහ්හ් හරි හරි මගුල යනවා මම කරන්නම් 😒

කුකීටත් ටොක්කක් ඇනල නම්ජුන් ගියේ ගෙදරට ගිහින් වොෂ් එකක් දා ගන්න.. 

________________________________________________සොරි ළමයි ටිකක් දිග එකක් දෙන්න හිටියේ ඇගිල්ල කැපුනා.. තව එකක් දෙන්නම්කෝ පස්සේ.. ❤🌈

 TEARS ______🍀  ||Completed||Where stories live. Discover now