ජිමින්ව දාලා ජන්ග්කුක් ගියේ කාමරේට ජිමිනුත් ඒත් එක්කම ජන්ග්කුක් පස්සෙන් කාරේට ගියා. ජිමින් කාමරේට එනවත් එක්කම දොර වහගත්ත ජන්ග්කුක් ජිමින්ව බිත්තියට හේත්තු කරලා අල්ල ගත්තා..
"අහ්හ් කුකී මට රිදෙනවා.."
"මගෙන් මොනා හරි උනාම විතරයි නේ ඔයාට රිදෙන්නේ අහ්හ්"
"ඔව් ඔයා නපුරු වෙනකොට මට ගොඩක් රිදෙනවා කුකී "
"ඇයි ඒ.. මොකටද මම කවුද "
"ම..ම ම..ම ඔයාට ආදරේයි."
"ඉතින් මම ආදරේ නෑ නේ"
ජන්ග්කුක් එහෙම කියපු විදියට ජිමින්ට දුක හිතුනා. ජන්ග්කුක්ව තල්ලු කරපු ජිමින් අඩ අඩ ජන්ග්කුක් ගේ පපුව ගහන්න ගත්තා.
"ඇයි... ඇයි එහෙනම් මාව එදා කිස්... ම්ම්ම්හ්"
ජිමින්ට කියන්න හම්බවුනේ නෑ ජන්ග්කුක් ජිමින්ව සිප ගත්තා.. සිප ගැනිම අතර තුර ජන්ග්කුක් ගෙන් ඇත් උන ජිමින්.
"ඇයි එහෙම කරේ.. මට ආදරේ නැත්තම්."
"මම ආදරේ නෑ මම ගොඩක් ආදරෙයි"
කියපු ජන්ග්කුක් අයෙමත් ජිමින්ගේ තොල් වලට ලං උනා.. සිප ගැනීමට අවනත උන ජිමින්ගේ අත ගියේ ජන්ග්කුක් ගේ පපුවට.ජන්ග්කුක්ගේ ෂර්ට් එකේ බොත්තම් කිහිපයක් ගලවපු ජිමින් ජන්ග්කුක් ගේ පපුව නියපොතු වලින් තද කරා. සිප ගැනිමේ අතර තුර ජන්ග්කුක් ගේ කටින් කෙදිරියක් පිට කළා.
"ම්ම්ම්හ්හ්."
ටික වෙලාවකින් ජිමින්ව හරහට වඩා ගත්ත ජන්ග්කුක් ජිමින්ව මලක් වගේ ඇදෙන් තිබ්බා.ෂර්ට් එක ගලවලා විසික් කරපු ජන්ග්කුක් ජීමින්ගේබෙල්ල දිගේ තෙත හාදු තියන්න පටන් ගත්තා. හින් කෙදිරියක් පිට කරන අතරේ ජීමින් ජන්ග්කුක්ගේ පිට පුරා නියපොතු පාරවල් ගෙනියන්න පටන් ගත්තා.ජන්ග්කුක් ටික වෙලාවකින් ජීමින්ගේ ෂර්ට් එක ගැලෙව්වේ කරන්න යන දේට බාදාවක් නිසා ජිමින්ගේ ෂර්ට් එක ගලවපු ජන්ග්කුක් ජිමින්ගේ නිපල්ස් මිරිකන්න පටන් ගත්තා..
(අඩෝ බැ බන් 😂 මට හිනා යනවා )
"ම්ම්ම්හ්හ්හ් කුකී අහ්හ්"
YOU ARE READING
TEARS ______🍀 ||Completed||
Adventureමා තනිව සිටිනා.. අදුර සොයනා.. දුක උරුම වී තිබු.. මාලානික අහසක්.. නුබ ඇවිත් හිරු වී.. මගේ පාලු අහසට.. එලිය දුන්නේ ආදරේන්.. මම නුබව සොයනා.. නුබව පතනා.. සැම මොහොතම.. මගේ ලගින් නුබ ඇවිත් සිටියේ.. පාලු අහසට හිරු ලෙසින්.. ...