3-🍂

517 150 22
                                    

මම පන්තියට යනකොට සර් හොදටම ළමයෙක්ට බනිනවා ටික වෙලාවක් ඒ දිහා බලාගෙන හිටපු මම දැක්කේ බැනුම් අහපු ළමයා මන් දිහා බලාගෙන ඉන්නවා..

එයා ගොඩක් කඩවසම් ලස්සන බනි හිනාවක් තියනවා එයාට. හොද හැඩි දැඩි පෙනුමක් එයාට තිබ්බා.. මම හිහින් ඉද ගත්තේ එයාගේ එහා පැත්තෙන්..

ටික වෙලාවකින් සර් පන්තියෙන් ගියා සර් ගිය වෙලේ ඉදලා ජිමින් කරේ ඩේස් එකට ඔලුව තියාගෙන හිටපු එක.එත් ජිමින් දැන ගෙන හිටියේ නෑ ජන්ග්කුක්‌ එයා දිහා බලාගෙන ඉන්නවා කියලා.. මේ අතර සොහා තමන්ගේ ගොන් වැඩේ කරන්න පටන් ගත්තා. සොහා එක පාරටම ගිහින් ජිමින්ගේ කන ගාව කැ ගැහුවා ජිමින් බය වෙලා ඇහැරුනා

ඉතින් අලුත් ළමයා... කොහොමද. මේ පන්තියට එන හැමෝම වගේ පොඩි වැඩක්‌ කරන්න ඕනි. ඉතින් ඔයත් ඒක කරන්න ඕනි.

ජිමින් සොහා දිහා බැලුවේ ප්‍රශ්නාර්ථ බැලමක්...

අයියෝ ළමයෝ ඔයා මොකද මේ බය වෙලා අහ්හ්... කරන්න තියෙන්නේ මගේ හෝම් වර්ක් ඔයාගේ කර ගන්න එක විතරයි..

මට බැ... ඒ. ඔයාගේ හෝම් වර්ක් නේ

මොකක්ද කියුවේ අහ්හ්...

සොහා ජිමින්ගේ කොලර් එකෙන් අල්ලා ජිමින්ට බයින්න පටන් ගත්තා. ජිමින් මොනවා කරන්නද ජිමින්ට නිදහස තිබුනේ ඉස්කෝලේ විතරයි දැන් ඒකත් එපා වෙන්න පටන් ගන්නවා ජිමින්ගේ ඇස් වල කදුළු පිරුනා. සොහා ජිමින්ට ගහන්න අත උස්සනකොට ජන්ග්කුක්‌ කැ ගැහුවා..

සොහා ඔය ළමයට ඉන්න දෙනවා..😠

ඇයි නැත්තම් තමුසේ මොනවා කරන්නද

කරන දේ බලාගන්න ඕනිද අහ්හ්.. 😏

එහෙම කියපු ජන්ග්කුක් සොහගේ කනට ගැහුවේ බිම වැටේන්න.. ජන්ග්කුක්‌ ගේ යාළුවොන්ට හරි පුදුමයි.කුකී කවදාවත් සෝහා කාටවත් කරදර කරද්දී මැද්දට පැනලා ප්‍රශ්න දා ගෙන නෑ. කුකීට කරන මෝඩ ජෝක් වලට තමයි සෝහා හැමදාම ගිහින් ගුටි කැවේ.සෝහට ගහපු ජිමින්ගේ අතින් අල්ලගෙන ඇවිත් කුකිගේ ඩේස් එකේ ඉන්දෙව්වා..

ඉදගන්න ගන්න මෙතනින්. අද ඉදලා අපිත් එක්ක ඉන්න හරිද. මේ ඉන්නේ මගේ යාළුවො මේ ඉන්නේ ටේ,මේ නිදා ගෙන ඉන්නේ යුන්ගි, මෙයා හෝබී. මම ජන්ග්කුක්‌. මට කුකී කියලා කතා කරන්න..

කුකී එක දිගට යාලුවනව හදුන්වලා දුන්නා

ඔයාගේ නම මොකක්ද. ටේ ඇහුවේ කටත් උල් කරගෙන..

අහ්හ්.. ම්ම්.. මගේ නම ජිමින්..

ඒක ලස්සන නමක්. ආදරේට කියන නමක් නැද්ද ඔයාට..

තමුසේට ඕනි නැති දෙයක් නෑනේ ටේ
ජන්ග්කුක් ඇහුවේ කට කොනින් හිනා වෙන ගමන්..

අනේ යනවා හාවෝ යන්න.. ඔයා කියන්න ජිමින්..

මට ජිසෝ කියන්නේ නම් මොචි කියලා

එක පාරටම ජන්ග්කුක්..

කවුද ජිසෝ කියන්නේ 😏 gf ද අහ්හ්

අහ්හ් නෑ ඒ මගේ නංගි මට gf කෙනෙක් නෑ..

ඒක ඇහුනම නම් ජන්ග්කුක්ට බනී හිනාවක් ගියා. 🍀🌈

එහෙමනම් කොල්ලෝ ඔයා අද ඉදලා අපිත් එක්ක හරි මගදී අත අරින්න ඔට්ටු නෑ

හෝබී කියුවේ හිනා වෙන ගමන්.ජීමිනුත් හිනා වෙලා ඔලුව වැනුවා...

ඒ මෙතන මොකක් හරි උනාද බන්

ඇස් පොඩි කර නැගිටින ගමන් සුගා ඇහුවා

අනේ නිදි දේවතාවුන් වහන්ස  ඔබ වහන්සේගේ අවදි වීම පිළිබද ප්‍රීතිය.

හෝබී එහෙම කියපු විදියට අනිත් තුන් දෙනාට හිනා ගියා.

ආ හිනා වෙලා ඉවර නම් අපි මොනා හරි කන්න යමුද.

ජන්ග්කුක් බඩත් අත ගගා කිව්වා.. කට්ටියම නැගිට්ටේ කැන්ටිමට යන්න..

___________________________________________

සුබ උදැසනක් මිතුරියනි 😂🍀💜කියන්න දෙයක් නෑ බායි
වොට් කරපල්ලා කුහක නොවී 😏🍂💜
ආදරේයි මන් ආදරෙයි 🌈🍀😂

 TEARS ______🍀  ||Completed||Where stories live. Discover now