chapter 04

420 106 10
                                    

ජන්කුක් ඉදියේ තවත් ඔමේගා කෙනෙක් ගෙ පහසෙ...ඔව් ජන්කුක් කියන්නෙ ඇල්ෆා කෙනෙක්....

ටේ එහෙම්ම තමන්ගෙ රූම් එකට ගිහින් උඩට ගත්ත හුස්ම පහලට දැම්ම...ටේ දන්නවා ජන්කුක් මෙහෙම හැසිරෙන්න ගත්තෙ ජන්කුක්ගෙ මේට් නැති වුණු දවසෙ ඉදන් කියලා ඒ නිසාම තමා ජන්කුක් මිනිස්සුන්ට වෛර කරන්නෙත් 💔💔💔

Jimin pov

මට අද ගොඩක් සතුටු හිතුණෙ මට යාලුවෙක් ලැබුණු නිසා...😊ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ එයා අර ජන්කුක් හ්‍යුන්ගෙ මල්ලි...🙁එයා ඉන්නෙම නිකන් කවුරුහරි මරන් කන සයිස් එකෙ...🙁අනෙ මන්දා කමක් නෑ ටෙටේ ඉන්නවනෙ 😊

මන් එහෙම හිතන් නිදා ගත්තෙ ඊලග දවසෙ නම් වෙලාසනම ස්කුල් යනව කියල හිතන්...😶

හ්‍යුන් මටත් ඇහැරවල එයා වේලාසනම ගියේ අද එයාලට ස්කුල් මිටින් එකක් තියෙනව කියලා...

මන් අදත් ස්කොලෙට යද්දි පරක්කුයි...ඇයි අප්ප මටම මෙහෙම වෙන්නෙ...🙁🙁අදත් අර මනුස්සය ඉන්නවනෙ...😐😐අයිගෝ ජිමිනා ඔයා නම් පාඩමක් ඉගෙන ගන්නෙම නෑ...

අද මට තණකොල ගලවන්න දුන්න...එයාගෙ වැඩෙ මට කකුලෙන් තණ්කොල පෙන්නන එක...එක වෙලාවක කකුලත් උගුල්ලන්න හිතෙනවා...තණකොලයක් වගෙ...😑හුම්...

"ම්ම් අපෙ මේ ටේට රයිස් කෙක් ඔනි කිව්ව අදත් හදල දෙන්න පුලුවන්ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ම්ම් අපෙ මේ ටේට රයිස් කෙක් ඔනි කිව්ව අදත් හදල දෙන්න පුලුවන්ද...😒"

ඇ මොකක් එයා මගෙන්ද ඇහුවෙ...

"අ හ්‍යුන් ඔව් පුලුවන්...😊"

"හ්ම් දැන් ඇති ක්ලාස් එකට යන්න..."
ඒත් අනිත් අයනම් තාම තණකොල ගලවනව...මන් හ්‍යුන් දිහා බැලුවෙ ආපහු මට ඇහුණා වැරදිද බලන්න....එයා වෙන කෙල්ලෙක් ලගට ගින් එගමන කකුලෙන් අර විදියටම පෙන්නනවා..මන් නැගිටල යද්දි...අනික්  පනිශ්මන්ට් කන අයනම් මට රැව්වා...😐මන් මොකක් කරන්නද..

YOU ARE MY MADNESS //jikook// (Completed)Where stories live. Discover now