chapter two

564 114 27
                                    

No one pov

"නැගිටිනවා......මන් ආයි තමුසෙට කියන්නෑ ජිමින්...😑"

යුන්ගි ජිමින්ව හොලවන ගමන් ඇහැරවන්න හැදුවා....

"එ...එපා ප්ලිස් මට කරදර කරන්න එපා...මට පාඩුවෙ ඉන්න දෙන්න...☹️"

"තමුසෙට මොන යකෙක් වැහිලද...මන් යුන්ගි හ්‍යුන්....නැගිටිනවා මට බෑ තමුසෙ නිසා හැමදාම  පරක්කු වෙලා ගිහින් අර පොඩි එකා කියන කියන විදියට ස්කුල් එක සුද්ද කරන්න..😤"

"ආ...හ්‍යුන් ..ඔ ඔයා..මන් මෙ කොහෙද...කො අර බල්ලා..."

"🙄මොන බල්ලෙක්ද....😑😑පරක්කු වෙලා ස්කුල් යන්න බෑ ගිහින් ලෑස්ති වෙනවා...මොන බල්ලෙක් ගැනද කියවන්නෙ....ආ"

"මාව හපන්න ආවා හ්‍යුන් බල්ලෙක්...🙁🙁"

"මොකක් තමුසෙ කියන්නෙ ආ මන් බල්ලෙක්....😤"

"නෑ හ්‍යුන් මන් හිනෙන් දැකපු කෙනා ලොකු තඩි බල්ලෙක්...🙁මන් දැක්කෙ හීනයක් නෙවෙ වගෙ නිකන්....ඒක ඇත්තට වුනු දෙයක් වගෙ...🙁මන් කැෆෙ එකෙ වැඩ ඉවර වෙලා එන ගමන් හම්බුනෙ...මනුස්සයෙක් එ...එයා එකපාරට බල්ලෙක් උනා...🙁"

"තමුසෙ කැෆෙ එකෙන් එන්න ආවට ආවෙ නෑ...😤"

"ඇහ්?එනම්"

"තමුසේ කලන්තෙ දාල වැටුනා..කන්න කිව්වට කන්නෑනෙ...ඇග බහින්න ඔනි කියල මගුලක් කරනව...යනව ගිහින් වොශ් එකක් දාන් රෙඩි වෙලා එනව කෑම ගන්න"
.........................................................................................................................................

යුන්ගියි ජිමිනයි ස්කුල් යන්න පිටත් වුනා...😂අදත් හරි බෙල් එක ගහල...

"මන් කිව්ව වේලාසන යන් කියල...😤"

"🙁හ්‍යුන් අද හෙඩා ඉන්නවනෙ ☹️එයා හරි සැරයි"

"කාපන්කො පරිප්පු😑"

හෙඩ්:-ඔය දෙන්න දැන් දවස් කීපයක්ම..අහුවුනා නේද...

ජිමින්;-ම්ම්ම් මේ....මේ

හෙඩ්;-ඔව් ඉතින්...🤨

සුගා නම් හැටට හැටෙ ජිමින්ට ඔරවනවා...😂

හෙඩ්;-හොබී මෙයාව එක්කන් ගිහින් අර අතන පිරිසිදු කරන්න දාන්න...තමුන් එනව මා එක්ක ඔෆිස් රූම් එක සුද්ද කරන්න...

YOU ARE MY MADNESS //jikook// (Completed)Onde histórias criam vida. Descubra agora