වොශෘම් එකට ආවෙ ජන්කුක්..වෙලා තියෙන දෙ මොලෙට ප්රොසෙස් කර ගන්න ටික වෙලාවක් ඇරපු ජන්කුක් ඉදපු අය දිහා බැලුවෙ දවා අලු කරන තරම් තරහකින්..😒
Author;-යස වැඩෙ 😒
ජිමින්ව අතෑරපු නිසා ජිමින් ඉක්මනට එයාගෙ ඇදුම හදාගතත් කලින් වුණු දෙවල් මතක් වෙලා ජිමින් ඉබෙම බිම ඉන්ද වුණා...💔
ජන්කුක් බොගම්ට නෙලද්දි අනික් උන් පැනගෙන..😂💔Author;-මහ ලොකු සගයො ටික...
ජන්කුක් බෝගම්ට ගහන එක නැවැත්තුවෙ ජිමින්ගෙ ඉකියට
![]()
К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое. ජන්කුක් ජිමින් ලගට යද්දිම එතනට ටේ ආවෙ ජිමින් එන්න පරක්කු වුණෙ මොකද බලන්න...වොශෘම් එකෙන් ඇතුලට ආපු ගමන් ටේ දැක්කෙ අඩන ගමන් ඉන්න ජිමින්ව වගෙම ජිමින් ලගම ඉන්න ජන්කුක්ව...😶😶
"ජිමින්ට මොකක්ද කලේ කියනව..😡😡."ටේ කෑගහගෙන ඇවිත් ජන්කුක්වත් තල්ලු කරන් ජිමින් ලග දනගහගෙන ජිමින්ව තමන්ගෙ පපුවට ලන් කර ගත්තා...
"ශ් ජිමින් දැන් මන් ආවනෙ...මේ බලන්නකො...😐මට සමාවෙන්න කලින් එන්න බැරි වුණාට...කෝ බලන්න අනේ මැණික...😫"ජිමින්ගෙ මූණ තමන්ගෙ දිහාවට හරවගද්දි ජිමින්ගෙ පැලුණු තොල් දැක්කම ටේට එයාවම පාලනෙ නැතුව ගියා..
"හ්යුන් තමුසෙ මෙච්චර පහත් වැඩක් කරයි කියල මන් හිතුවෙ නෑ...😡ඒ මගෙ යාලුවා කියලවත් අඩුම හිතන්න බැරි වුණාද...අනික මනුස්සයෙක්ට...😡"
"ටේ මොනවද..."
"මට ඔය කටහඩවත් අහන්න ඔන්නෑ හ්යුන්...අනික මොචී එයා නැති වුණු එකට මන් ගොඩක් සතුටු වෙනවා...😡මොකද තමුසෙ වගෙ එකෙක් එක්ක එයා ජීවත් වෙන්න සුදුසු නෑ..."
චටාස්...
"කටවහගන්නව ටේ...😠😠"
ටේ කම්මුලත් අල්ලන් ඉද්දි ජන්කුක් එතනින් යන්න ගියා....එවෙනකොට බොගම් එතනින් පැනල ගිහින් තිබ්බා....
"යොබුසෙයො හ්යුන් මන් ජන්කුක්..😠මට බෝගම් ඉන්න තැනක් දැන ගන්න ඔනෙ...එවගෙම ටේව අද ගෙදර එක්කන් යන්න ස්කුල් එක ලගට එන්න මට එයාව එක්ක යන්න බැරි වෙයි..."
ජන්කුක් ෆොන් කොල් එක කට් කරල සාක්කුවට දාන් කැෆටේරියා එකට ඇවිදන් ගියා...මේ අතරෙ ටේට කම්මුල් පාරක් වැදුණු නිසා ජිමින් ගොඩක් කලබල වුණා...
"අනේ ටේ මොනාද ඔයා ඒ කියෙව්වෙ...😫ඇයි ඔයා ජන්කුක් හ්යුන්ට බැන්නෙ...අනික මන් නෙ ඔයාගෙ මොචී කවුද නැති වුණෙ 😫අනික ඔයාගෙ හ්යුන් නිසා නෙවෙ මට මෙහෙම වුණෙ හ්යුන් තමා මාව බෙරගත්තේ...😫ජන්කුක් හ්යුන්ට තරහ යන්නැති ටේ.."
ටේ එහෙම්ම ඔලුවත් බදන් වාඩි වුණේ දැන් ඩින්ගකට කලින් එයා කියපු දේවල් මතක් වෙලා 😐
"දෙයිය්නේ මන් මොනාද මොචී මගෙ හ්යුන්ට කිව්වෙ...😖😖එයා කොහොමද මෙව දරාගන්නෙ...මට ගහලා මදි 😫"
අපි යමු ටේ ටේ...ඔයාගෙ හ්යුන් ඇතිනෙ මේ කොහෙහරී එන්න ජිමින් හැම අමාරුවක්ම පැත්තක දාල ටේ එක්ක කැෆටේරියා එක පැත්තට ගියා...
ඒදෙන්න යද්දි ජන්කුක් බෑග් එකකුත් එල්ලන් කැෆටේරියා එකට ඇවිත් ඉදියා...ටේ ගියපු ගමන් ජන්කුක්ගෙ අතකින් අල්ලන් සමාව ඉල්ලන්න ගත්තා..
"අතතාරිනවා..😡තමුසෙ කිව්වෙ සමාව දෙන්න පුලුවන් දෙයක් නෙවෙ ටේ.."
"අනේ ජන්කුක් හ්යුන් ටේ දන්නෙ නැතුව කියන්නැත්තේ ප්ලිස් එයාට සමාව දෙන්න 😫" ජන්කුක් එකම දෙ දෙපාඅරක් කියන්න කැමති කෙනෙක් වුන්නෑ...එනිසාම ජන්කුක්ගෙ අත මිටිමෙලවුණේ..ජිමින්ට ගහන්න එත් ජන්කුක් එයාවම පාලනෙකට ලක් කලා වගේ වෙද්දි බෑග් එකෙන් මාස්ක් එකක් අරන් ජිමින්ට දැම්මා..😐😐
"තොල පැලිලා අනිත් අය දකී.." එහෙම කියන් කැෆටේරියා එකෙන් එලියට ගියා..
ජිමින වගෙම ටේත් කන්ෆියුස් කරල ජන්කුක් එලියට ගියා..."යොබුසෙයො හ්යුන් ඔව් ජන්කුක් තමා කියන්න.."
"අහ් බොගම් කියන්නෙ ඒ මිනිහගෙ පුතාද..😏එනම් ඉතින් කොමත් අතෑරල බෑනෙ...අප්ප වගෙමයි පුතත් 😠මන් ඔකුන්ට විදවල මැරෙන්න...ඉඩ අරිනවා..😠"
මේ අතරෙ ජිමින්ට තිබ්බ ලොකුම ප්රශ්නෙ කෑම කන ගමන් ටේගෙන් ඇහුවා...
"ටේ ටේ.."
"ම්ම්..." ටේ නම් රසම රස හැම් බර්ගර් එකක් කටේ දාන්...😂💔රස බලනවා.
"කව්ද මොචී...🙄"
"කැහ් කැහ්...අහ් ම්මොකද ජිමින් එක පාරම එහෙම ඇහුවෙ..." ටේට කෑමත් හිර වෙලා එකට..🙂
"නෑ ඔයා මට නෙ මොචි කිව්වෙ...අද ජන්කුක් හ්යුන් ඉස්සරහත් මොචී කෙනෙක් ගැන කිව්වෙ ...අනික එයා නැති වෙලා කිව්වෙ 🙄 "
"ම්ම්.....මන් ඔයාට පස්සෙ දවසක ඒදේ කියන්නම් ඒත් එක දෙයක් කියන්නම් ඔයාට...ඒ මොචී...🙂...
Author note
මොකක් කියන්න ඇද්ද...🙄
එමොචී....😂💔
![](https://img.wattpad.com/cover/266796841-288-k556579.jpg)
ВЫ ЧИТАЕТЕ
YOU ARE MY MADNESS //jikook// (Completed)
Про оборотнейThat faint voice of yours that grazed me ................ Please call my name one more time I'm standing still under the frozen light, but...... I will walk towards you, step by step Still with you❤️❤️