chapter 13

416 94 50
                                    

කැෆෙ එකෙන් ආපු වෙලෙ ඉදන් ජිමින් කියන කිසිම දෙයක් ටේ නම් අහන් ඉදියෙ නෑ...🙂✋ ටේ ඉදියෙ වෙනම ලෝකෙක...ඔව් ඔව් පූස් ලොකෙක...

"ටේ මන් කියන්නෙ බම් අපි ආයෙ ඉස්කොලෙ යන්න එපැයි නේද..😒කම්මැලි අප්පා.."

"ඔව් එයා නම් මාරම ලස්සනයි නේ...පුස් පැටියෙක් වගෙ..."

"ඇහ් මොකක් කිව්වා..."

ජිමින් ටේ දිහා බැලුවේ මානසික ලෙඩක් තියන එකෙක් දිහා බලන ගානට..

'හ්‍යුන්ට නෙවෙ මුටයි මානසික ලෙඩෙ තියෙන්නෙ..' ජිමින් කිව්වෙ නෑ ඒක හිතුවා විතරයි 🤣

"මොනාද බුරුවො කියවන්නෙ...කොහෙද යන්නේ මල්ලෙ පොල් වගෙ උත්තරනෙ උබ දෙන්නෙ..මන් මෙ නිකමට අහන්නෙ උබට අර නිදිකුම්බරෙ ගැන හිතක් වත් පහල වුණාද.."

"ඇහ්.මන්...ම්"

"හො හෝ බන් එහෙම අදහසක් තියෙ නම් හිතෙන් අතැරගනින්..."

"ඒ ඒ මොකො බන් ☹️"

"ඔය මනුස්සයට ඔක්කොටම වඩා නින්ද ලොකුයි..🤣උබට හනිමුන් ගිහිල්ලත් සෝක් එකට නිදා ගන්න පුලුවන්.."

"අනේ පලයන් යකෝ..උබ ලබ්බක් කතා කරනවා.."

මේ විදියට සතියක්ම ජිමින් ටේ එක්ක නැවතිලා ඉදියා වගෙම ටික ටික ජිමින්ට අප්ප ගැන හිතින් දුක් වෙන එකත් අඩු වුණා....හැබැයි දෙන්නම මේ දවස් ටිකෙ බලා ගත්තු අත බලන් කල්පනා වල..🤣😂
එක්කෙනෙක් ජන්කුක් තාම ගෙදර නෑ කියලා හිතනවා..අනික් කෙනා කැෆේ එකට ආයෙ ගිහින් කෙනෙක් එක්ක කතා කරන්න ඔනි කොහොම හරි කියලා දගලනවා..🙂✋

(ඇත්තටම කුක්ක සතියක් තිස්සෙ නැත්තෙ ඇයි

ජිමින් ඇදට ගියත් නින්ද නම් අහලකවත් තිබ්බෙ නෑ ජිමින් ඇදෙන් නැගිටලා ගියෙ වතුර ටිකක් බොන්න කිචන් එකට යන්න හිතන් ඒත් ලිවින් රුම් එකෙන් ඇහුනු සද්දය්ක් එක්ක ජිමින් අදුරෙම අත පත ගගා ලයිට් එකක් දාන්න ස්විච් එකක් හොයද්දි එකපාරටම............








































(හිස්තැන් තැබීමත් එක්තරා කලාවක්..😌✋මන් එහි කලාකරුවෙක්..)














































































YOU ARE MY MADNESS //jikook// (Completed)Opowieści tętniące życiem. Odkryj je teraz