chapter 17

321 65 5
                                    

ජිමින්ගෙ බර්ත්ඩෙ එකට ටේහ්‍යුන් යන්න අදිමදි කලෙ...ටේහ්‍යුන් දැනන් ඉදියා ඒ ජිමින්ගෙ 18 වෙනි බත්ඩෙ එක කියල...නැ ජන්කුක් නොදැන ඉදියා නෙවෙ...ඒත් ජන්කුක් නොදන්න ටේහ්‍යුන් විතරක් දන්න දෙයක්...🙂ඔව් ජිමින්ගෙ පලවෙනි පරිවර්තනෙ....

එතකොට ජිමින්ට එයාගෙ මෙට්ව හොයාගන්න ලෙසි වෙනව...ඒ කියන්නෙ ජන්කුක් ආයෙ පාරක් හිටපු තත්වෙටම වැටෙනව කියන එක...🙂 ඒත් මෙ කිසි දෙයක් නොදන්න ජන්කුක්
නැත්තන් ජිමින්ගෙ කුකි මනමාලය වගෙ ලැස්ති වුනෙ ජිමින්ව බලන්න යන්න...

Jimin pov

අද මගෙ බර්ත්ඩෙ එක...ලොකුවට සමරන්න බැරිවුනත් යුන්ගි හ්‍යුනුයි ඔම්මයි සූමී(ජිමින්ගෙ නන්ගි) වගෙම ජන්කුක් හ්‍ය්නුයි ටේයි එක්ක පොඩි පාටි එකක් ගන්නයි අපි හැදුවෙ....ඉයෙ රැ ඉදන් මගෙ ඇගට හරි නැති නිසා මම හාන්සි වෙලා ඉදියෙ...සැරින් සැරෙ ඔම්මයි යුන්ගි හ්‍යුනුයි ඇවිත් මාව බලල ගියා...🙂

මේ දවස් ටිකෙ කන්න පිරියක් නොතිබුනු නිසා මන් හරියට කෑවෙ නැ..මන් හිතනෙ එකද කොහෙද..🙂💔ඒත් එක්කම දවල්ටත් කැවෙ නැනෙද කියල මතක් වුනු නිසා....මන් නැගිටින්න හැදුවට මගෙ ඔලුවෙන් ආපු කැක්කුමක් එක්ක මන් ඔලුව අල්ලන් ආපහු  ඇද උඩින් වාඩි වෙන එකත් එක්ක යුන්ගි හ්‍යුන් මන් ලගට දුවන් ආපු එක විතරයි මට මතක තිබ්බෙ..🙂

No one pov

ජිමින් නැගිටල රුම් එකෙන් එලියට යන්න හදද්දි එයාගෙ හිසෙන් ආපු ලොකු කැක්කුමක් නිසා එයා ඇදට යන්න හදද්දි...ජිමින්ගෙ ඇස් නිල් පාටින් දිලි සුනෙ එයා දැනටමත් වුල්ෆ් කෙනෙක් කියල තහවුරු කරන්න වගෙ...යුන්ගිට ඉවෙන් වගෙ දැනුනු නිසා දුවන් ආවට පස්සෙ දැක්කෙ ජිමින්ගෙ ඇස් යුන්ගි දිහාවට යොමු වෙලා තිබ්බ කියන එක...ඒකත් තද නිල් පාටින් දිලිසුනෙ යුන්ගිට කරන්න දෙයක් හිතාගන්න බැරුව ගල් ගැහිලා බලන් ඉදිද්දි..🙂

ටිකකින් ජිමින්ගෙ ඔම්මත් ඇවිත් ජිමින් ලගින් වාඩි වුනෙ...ජිමින්ගෙම නොවුනත් එයත් ජිමින්ව මෙච්චර කාලයක් බලාගත්ත නිසා...ජිමින් වේදනාවෙන් ඉන්නව බලන් ඉන්න බැරි වුනු නිසා....💔

"පලවෙනි පරිවර්තනෙදිවත් ජිමින් යි වෘර්ක ස්වරුපෙට හැරුන්නැත්තෙ..."
ජිමින්ගෙ ඔම්ම එහෙම අහද්දි

YOU ARE MY MADNESS //jikook// (Completed)Tempat cerita menjadi hidup. Temukan sekarang