PARK CHANYEOL
කොරියා වල වගේම මුළු ලෝකෙම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වගේම Model කෙනෙක් .. හරිම කඩවසම් නිසාම ගොඩක් Girl's ලාගේ සිහින කුමාරයෙක් කිව්වොත් හරි..ROSE
University Student කෙනෙක් ..මෙයාගේ ෆැමිලි එකත් business family එකක් නිසා chanyeol ගේ Familyඑක වගේම Rose's Family එකේ දෙමාපියෝ හරිම හිතවත් ..
මෙයාගේ පොඩි කලේ ඉදන් Crush එක උනේ Chanyeol තමයි ..Kim Yehi
chanyeol ගේ Gf..මෙයත් Model කෙනෙක්..Rose ගේ Univercity එකටමයි යන්නේ ..CHANYEOL FRIENDS;
BYUN BAEKHYUN
CHANYEOL ගේ හොදම යාලුවෙක්..Famous Solo artist කෙනෙක්OH SEHUN
KAI
SUHO
CHANYEOL ගේ හොදම යාලුවෝ ටික තමා ඔය .හැමෝම හොදම Rich Family's වල..
Sehun & Kai ගියේ Rose ලා යන Univercity එකටමයි ..ROSE'S FRIEND;
LISA
JENNIE
JISOO
Rose ගේ හොදම Bestieyo ටික තමා ඔය තුන්දෙනා ..3න්දෙනම යන්නේ එකම Univercity එකට.. සල්ලි වලින් නම් මෙයාලට කිසිම අඩුවක් තිබ්බේ නැහැ ..
ඔන්න ළමයි චරිත ටික දුන්නා ..ඉස්සරහට මෙයාලා ගැන විස්තර Story එකෙන්ම බලමු ..
YOU ARE READING
THE START OR END
Fanfictionතමන්ගේ ජිවිතයම ආපායට ඇදලා දැම්මා වගේ ජිවිතයේ හදිස්සියේම සිද්ද වුනු දෙයක් සමහරවිට කලින් ආපයක් වගේ තිබ්බ ජිවෙතේ දිවයලෝකයක් කරන අවස්ථාත් තියෙනවා . වෙරය ආදරය දුක සතුට ශක්තිමත් යාළුකම් එක්ක තමයි මේ කතාව RUN වෙන්නේ ... මේ මේක තමා මම පලවෙනියට Wattpad එක...