PART 08

266 34 36
                                    

chanyeol කොමද මෙහෙ එන්නේ එයාට කොමත් එන්න විදිහක් නැහැ නේ...
අනික shooting නිසා ..අනික එයා දන්නෙත් නැහැ නේ මම මෙහෙ කියලා rose දොර ඇරියේ එයාට වැරදියට chanyeol ගේ කටහඩ ඇහුනා වෙන්නේ ඇති කියලා ..

එත් දොර ඉස්සරහ හිටගෙන ඉන්න chanyeol wa දැක්කම නම් රෝසේ ට මුකුත් හිතාගන්න බැරිවුණා chanyeol රෝසේ ගේ කාමරේට අවේ දොරත් වහගේනමයි ..
රෝසේ ත් ටිකෙන් ටික පිටිපස්සට ගියා නෙමෙයි යැවුනා කිව්වොත් හරි ..
අහ්... හිතාගන්න බැරි උනා නේ ද chanyeol ඇහුවා
තමුසේ කවදා ඉදන්ද බොරු කියන්න පටන් ගත්තේ කියනවා මට කිව්වේ රෝසේ ගේ අතින් තද කරලා අල්ල ගන්න ගමන් ..
අනේ chanyeol මම ....
කටවහගන්නවා මට කිසිම දෙයක් කියන්න එපා තමුසේ කොමද මට බොරු කියන්නේ ..
අනේ chanyeol plz අද univercity එක කලින් ඉවර උණු නිසා මම අවේ ගෙදර ...

මෙහෙ එනවා යන්න මගේ යකා අවුස්ස්ස ගන්නේ නැතුව..

මෙහෙ එනවා යන්න මගේ යකා අවුස්ස්ස ගන්නේ නැතුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

chanyeol කිව්වේ දොර පැත්තට හැරෙමින් ..
ඇයි එන්නේ නැද්ද එක පාරක් කිව්වනේ මම..
යනකො ගෙදර මම බලාගන්නම් අයේ බොරු නොකියන්නම කියලා chanyeolදොර ඇරියා ..

රෝසේ ටත් මුකුත්ම හිතාගන්න බැරිවුණා ..
එයත් ගියේ chanyeol ගේ පස්සෙන් වෙන කරන්නම දෙයක් නැති නිසා
එතකොට හරියටම 5.30 වගේ..
එන්න පුතේ මේක බොන්න කියලා රෝසේ ගේ අම්මා chanyeol ට වගේම රෝසේ ටත් බිම එකක් දුන්නා chanyeol එක බිව්වේ බැහැ කියන්න බැරි කමට ..

දුව ගේ මුණ අමුතු වුනේ ඇයි රෝසේ ගෙන් රෝසේ ගේ අම්මා ඇහුවා
නැහැ අම්මේ මුකුත් නැහැ නිකන් වෙන්නෙති කියලා රෝසේ කිව්වා
අපි dinner එක අරගෙනම යන්ද රෝසේ ගේ අම්මා ඇහුවා
බැහැ Anty හෙට උදේම මට යන්නත් තියෙනවා අපි පස්සේ දවසක එන්නම් අපි එහෙනම් ගිහින් එනනම් Anty කියලා chanyeol kiwwa...
අනේ පුතේ අවා විතරනේ ඉතින්
අපි පස්සේ දවසක එන්නම් Anty නිදහසේ ඉදලා යන්න අපි එහෙනම් ගිහින් එන්නම් කියලා chanyeol රෝසේ වත් එක්කගෙන ගියා ..
chanyeol නම් ඉන්නේ කේන්තියෙන් වගේම දුකින් එයාට ගිය දවස් වල දේවලුත් මතක් වෙන්න ගත්තා ..

THE START OR ENDWhere stories live. Discover now