Part 3

249 34 8
                                    

කාලය ටිකෙන් ටික ගෙවිල ගියේ rose වගේම Chanyeol ලුත් එන්න එපා කියලා wish කරපු දවස උදාවෙමින් ..
අම්මෝ මාර handy යෙක්.. chanyeolබලහන්කො උබේ ලස්සන යකෝ.. sehun කිව්වේ chanyeol දිහා බලලා ඔන්න chana දැන් ඉදන් උබට තියෙන්නේ අලුත් ජිවිතයක් හොදේ ..suho කිව්වා chanyeol කරේ මුකුත් ම කියන්නතුව යන්තම් හිනාවෙන එක විතරයි ..
හතර දෙනා එක්කම එකතුවෙලා chanyeol ට උපදෙස් දෙනවා ..

කෙල්ලගේ ලස්සන ..හරිම ලස්සනයි lisa කිව්වේ rose දිහා බලලා ..එකතමා ඔය ගවුම ඔයාට නියෙමෙට මැච් වෙනවා බන් chanyeol ge වාසනාව තමා ඉතින්
jennie කිව්වා.... එකතමා ..
අනේ මට හරි බයයි වගේ rose කිව්වා wedding එක දවසේ බය නැත්තේ මොන girl ද බන් ..බයවෙන්න එපා අනික අපි පොඩි කලේ chanyeol ව දන්නවා නේ එයා ඇත්තටම හොද කෙනෙක් නේ ...jisoo කිව්වේ රෝසේ ගේ හිත හදන්න ..
wedding එක හරිම චාම් ..chanyeol ගේ දෙමාපියෝ වගේම rose ge දෙමාපියෝ හිටියේ හරිම සතුටින් ..
rose එයාගේ අප්පා ගේ අතින් අල්ලගෙන අවේ ..ඒ අත chanyeolට දෙනකොට රෝසේගේ අප්පාට ඇඩේන්න ආවත් එයා එක නතර කරගත්තේ රෝසේ ගේ ජීවිතේට හොදක් වෙන නිසා ..
වාදනය වන සංගීත ය අතරින් රෝසේ එනකොට හරිම ලස්සනයි එයාගේ ගානටම තිබ්බ dress එක රෝසේට එක්කළේ හරිම චාම් ලස්සනක් ..

වාදනය වන සංගීත ය අතරින් රෝසේ එනකොට හරිම ලස්සනයි එයාගේ ගානටම තිබ්බ dress එක රෝසේට එක්කළේ හරිම චාම් ලස්සනක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ වගේම chanyeol හරියට නිකම් කුමාරයෙක් වගේ ..ඒ මුනේ කිසිම හිනාවක් නොතිබුනත් එක එච්චර ගානක් වුනේ නැත්තේ rose ගේ චාම් හිනාවෙන් ..

ඒ මුනේ කිසිම හිනාවක් නොතිබුනත් එක එච්චර ගානක් වුනේ නැත්තේ rose ගේ චාම් හිනාවෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
THE START OR ENDWhere stories live. Discover now