PART 14

254 37 8
                                    

rose  ඉතින් මුකුත් කියන්න ගියේ නැත්තේ  chanyeol ට තරහා යනවට අකැමති නිසා..
දෙන්නත් එක්ක ම ගෙදර අවා..
chanyeol wash  එකත් දාගෙන ඇදට ගියා..
Sak ... මට එයා ලස්නනයි කියලාවත් කියාගන්න බැරිවුනානේ ..අයියෝ කියලා chanyeol හිතුවා අඩුම තරමේ photo  එකක් වත් ගන්න බැරිවුනානේ..

The next day at Univercity

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

The next day at Univercity

මේ මට පෙරේදා මාර වැඩක් උනානේ බන් මම මේ කියන්න මයි හිටියේ එදා අපි නටන වෙලාවේ fastival  එකේ..
Kai මට කැමතියි කියලා කිව්වනේ Jennie  කිව්වේ එයාගේ යාලුවෝ  තුන්දෙනාට...
අප්පටසිරි... දැන් මොකද කරන්නේ ඉතින් ඔයා මොකද කිව්වේ Lisa   ඇහුවා
මම මුකුත් කිව්වේ නැහැ මට එවලේ හිතාගන්න බැරිවුණා
Jennie  කිව්වා
ඔයා kai ට කැමතිද rose  ඇහුවා
ඇත්තම කිව්වොත් මම එයාට කැමතියි ..jennie කිව්වා
එහෙනම් ඉතින් එච්චරයි නේ ..ඔයාත් කියන්න එතකොට හරි jisoo  කිව්වා
අවුලක් නැද්ද jennie ඇහුවා
මොන අවුල්ද බන් දෙන්නට දෙන්නා කැමතියි නම් එච්චරයි නේ..
මම එදා රෝසේ wedding   දවසේ කිව්වා නේද ඔයලාට් ඊළගට Jennie  තමා කියලා lisa කිව්වා ..
හැමෝටම හිනා ගියා...රෝසේ හිනාවෙන අතරේ එයාගේ හිත  ගියේ එදා දවසට ...

එහෙනම් ඔන්න මම අද කැමැත්ත දෙනවා හොදේ ..jennie  කිව්වා ..
Ok .Fighting sis  තුන් දෙනාම කිව්වා ..
මේ අපි යමුද එකට දන්නවනේ දැන් mr.suho ge lecture   එක .. අපිට අදත් චොර වෙන්න වෙයිද දන්නැහැ jisoo කිව්වා ..
අම්මෝ ඔව් නේ යමු යමු කියලා කට්ටියම ගියේ ඇතුලට ..
එයාලා යනකොට kai,sehun,hyuk,bogum  කට්ටියම හිටියා ..
මේ ඔයාලා මෙතනට එන්න කියලා එයාලා කිව්වේ jennie ලට ..
කට්ටියම ගිහින් ඉදගත්තා හැමෝම දැන් හොදම යාලුවෝ කිව්වොත් හරි ..

මේ ළමයි දන්නවනේ fastival  එකේ අපි  best work එක තෝරනවා එක මේ next monday  තියනවා සුහෝ කිව්වා ..
Jisoo ඔයා අර මම ලියන්න කියපු කොලේ අරගෙන එන්න කියලා සුහෝ කිව්වා ..
jisoo එකත් අරගෙන ගියා ...අර එදා jisoo ට  suho කිව්වේ  fas..eke work  ගැන ලියන්න කියලා එක ..

THE START OR ENDWhere stories live. Discover now