PART 17-last part

358 44 32
                                    

මෙහෙමයි chanyeol ඉන්නේ කොමා තත්වෙක.. එයාට ලොකු shok එකක් ඇවිල්ලා තියනවා ..එයා අද නැගිටියිද හෙට නැගිටියිද තව අවුරුදු ගානකින් නැගිටියි ද කවදාවත් නැගිටින්නේ නැති වෙයිද කියන්න දන්නැහැ කියලා Docture කිව්වා ...රෝසේ නම් එතනම බිම ඉදගත්තේ ඔලුවත් අල්ලාගෙන ..

මොකද්ද කිව්වේ තමුසේ කවදවත් ම නැගිටින්නේ නැතිවෙයි කියලා පුළුවන් නම් ආයේ කියනවා බලන්න කියලා baekhyun අල්ලාගත්තේ docture ගේ shirt එකෙන් ..
suho baekhyunව ඇදලා ගත්තා ..sorry docture කියලා...
Its Ok..මේ වෙලාවේ ඔයාලා ඉන්න තත්වේ මට තේරුම්ගන්න පුළුවන් කියලා docture කිව්වා ....

අනේ නගිටහන්කෝ බන් අනේ... කියලා සේහුන් chanyeol ගේ අතින් අල්ලගත්තා ..
බුරුවා ඔහොම ඉන්නේ කොමද යකෝ අනේ ...chanyeol නගිටපන්කෝ බන් මම උබ කියන ඕනෑම දෙයක් කරන්නම් බන් කියලා baekhyun කිව්වේ කදුළු පොරෝගෙන ..
අනේ උබ කොමද ඔහොම ඉන්නේ බන් බන් බලහන් අඩුම තරමේ උබට පුටුවක වත් ඉදගෙන ඉන්න බැහැ නේ විනාඩි පහක් වත් ..kai කිව්වා ..
සුහෝ ගිහින් chanyeol ගේ ඔලුව අතගැවේ කදුළු පුරෝගෙන ..අනේ chana නගිටපන්කෝ යකෝ ..ඔහොම ඉන්නවා අපි බලන් ඉන්නේ කොමද ..සුහෝ කිව්වා ..
රෝසේ නම් නිකන් මැරිලා වගේ කෙල්ලට අඩලම පණ නැහැ ..
රෝසේ එක වචනයක් වත් කතා කරේ නැහැ ..

හැමෝම එතනින් ගියේ රෝසේ ගැන හිතලා chanyeol හිටපු රූම් එකෙන් එලියට ..
රෝසේ ටික ටික ඇවිදන් ගියේ chanyeol ලගට ....
කෙල්ල නම් හොදටම අඩනවා ..
chanyeol මට කියන්නකෝ chanyeol නැගිටලා... ඔච්චර අඩන්න පිස්සුද තමුසෙට කියලා කියන්නකෝ... chanyeol අනේ
බලනවකො තමුසෙගෙ හැටි හරිම කැතයි කියලා නැගිටලා කියන්නකෝ chnayeol අනේ කියලා රෝසේ ඇඩුවා ..එයට එයාවම පාලනය කරගන්න බැරිවුණා ..එයා හයියෙන් ඇඩුවා ..
මම.... මම නිසා නේද ඔයාට මෙහෙම වුනේ ..අනේ මට සමාවෙන්න chanyeol..I Love You So Much.. ..chanyeol කියලා කෙල්ල කෑ ගගහා අඩද්දී රූම් එකේන් එලිය හිටපු හැමෝම අඩන්න ගත්තා ..
අනේ Rose ... කියලා Lisa යන්න හැදුවේ එක ඇතුලට රෝසේ ගොඩක් අඩන නිසා ..sehun lisa ව නවත්ත ගත්තා ..යන්න එපා එයාට එහෙම ඉන්න දෙන්න කියලා ..හැමෝම හොදටම අඩනවා ..රෝසේ chanyeol ගේ අත අල්ලාගෙන කතා කරනවා ...
අනේ chanyeol..නැගිටින්නකෝ chanyeol plz...කිය කිය ..ඔය විදිහට දවස් ගනම් සති ගනම් ගෙවිලා ගියා ..දවසෙන් වැඩි වෙලාවක් ම රෝසේ ඉන්නේ chanyeol ගවමයි ...
sehun,baekhyun,suho,kai,jennie,lisa,jisoo,juhyuk,bogum
අනිවරෙන්ම chanyeol ලගට ඇවිත් කතා කරලා යනවා හැම දවසකම ..එත් chanyeol ගෙන් නම් කිසිම සද්දයක් වත් නැහැ .....

THE START OR ENDWhere stories live. Discover now