එතකොට Yehi එක්ක නේද dramaඑක කරන්නේ කමක් නැහැ.. මේ phone එකේ තියෙන්නේ එයාලගේ photo එකක් නේ ..රෝසේ phone එක දිහා බලලා Univercity යන්න ලෑස්ති උනා chanyeol ගෙදර හිටියේ නැහැ
අජුම්මා Gmmm
Gmm
අදත් dinner එක එපාද ...
අද තියන්න ajummma මට පරක්කු වෙනවා මම යනවා කියලා රෝසේ දිව්වේ වෙනදාට වගේ එයාව ගිහින් දාන්න car එක නැති නිසා එයා ඉතින් Taxi එකක හරි busඑකක හරි තමා යන්නේ ...
Univercity එකට ගිහින් එයාලගේ Lecture එක තියෙන තැනට ගියේ එතනින් ඉදගන්න ...එක්කෙනෙක් ගේ නම් හරි ලොකුකම
හිතන් ඇත්තේ chanyeol ව marry කරා කියලා හරි ලොකුයි කියලා..
කව්ද දන්නේ chanyeolව marry කරේ සල්ලි වලට ද කියලා
ඔය විදිහ එක එක කතා ළමයි rose ට කියනවා විශේෂයෙන් yehi ගේ යාලුවෝ
තමුසෙලා මොනවද කියවන්නේ කියලා lisa කියද්දී රෝසේ lisaගේ අතින් අල්ලගත්තා
..
jisoo අනිත් තුන් දෙනවත් ඇදගෙන ගියේ නැත්තනම් එතන ලොකු අව්ලක් වෙන නිසා ..
ඕවා වැඩිය හිතන්න එපා jennie කිව්වා
ඔව් මම කොමත් දැන් ඕවා ගනම් ගන්නැහැ කියලා rose කිව්වා ..
මම මරනවා උන් ව lisa කිව්වේ කේන්තියෙන්...Lecture එකෙන් පස්සේ rose ගේ phone එකට call ekakඅවා
chanyeol ගෙන්
රෝසේ phone එක answer කරා
මේ මම ඉන්නේ දැන් photo shot එකක මම location දාන්නම් ඉක්මනට මෙහෙට එනවා කියලා chanyeol phone eka cutකරා.. rose ගියේ private univercity එකකට නිසා කැමති වෙලාවක එන්න යන්න අව්ලක් උනේ නැහැ ...
යාලුවන්ටත් කියලා රෝසේ ගියා ..
ඒ තැ න හොයාගන්න අමාරුවක් උනේ නැහැ එයාට
chanyeol රෝසේ ව දැක්කා ඒ බලපු බැල්ම ට නම් rose ට දැනුනේ rose wa පිච්චෙනවා වගේ කිසිම හිනාවක් මුනේ තිබ්බේ නැහැ ..
YOU ARE READING
THE START OR END
Fanfictionතමන්ගේ ජිවිතයම ආපායට ඇදලා දැම්මා වගේ ජිවිතයේ හදිස්සියේම සිද්ද වුනු දෙයක් සමහරවිට කලින් ආපයක් වගේ තිබ්බ ජිවෙතේ දිවයලෝකයක් කරන අවස්ථාත් තියෙනවා . වෙරය ආදරය දුක සතුට ශක්තිමත් යාළුකම් එක්ක තමයි මේ කතාව RUN වෙන්නේ ... මේ මේක තමා මම පලවෙනියට Wattpad එක...