chanyeol baekhyun ගේ ගෙදර ගියේ එයාගේ file එකක් ගන්න ..
මේ කව්ද බන් ඇහුවේ එතන තිබ්බ sofa එකේ නිදාගෙන ඉන්න girl ව දැකලා ..
අම්මෝ දෙයියෝ එව්වා වගේ බන් උබව ..නමක් ගමක් දන්නැහැ බන් baek කිව්වා
එහෙනම් කොමද යකෝ උබේ ගෙදර ඉන්නේ..
මටත් මාර වැඩනේ වෙන්නේ බන්... බඩගිනි නිසා pizza එකක් oder කරා බන්.. එක dilivary කරන්න අවේ මෙයා.... මව දැක්ක ගමන් Baekhyun Oppa කියාගෙන ක්ලාන්තේ දාලා වැටුනනේ බන් ..මම manager ටවත් කියන්නද baekhyun ඇහුවා ..chanyeol ට නම් හිනා ..ඒ ඇත්තද බන් උබේ හොද fan කෙනෙක් වෙන්නැති ..තව ටිකකින් සිහිය එයි නේ ..ඔය වතුර ටිකක් මුනට දාන්න ..මට වැඩ ගොඩයි බන් මම යනවා හොදේ කියලා chanyeol shep එකේ මාරු උනා එතනින් හිනාවෙවී ..
අනේ යන්න එපා හිටපන්කෝ baek කියනකොටත් chanyeol ගිහින් ඉවරයි ..ගිහින් විනාඩි 2කකට වගේ පස්සේ a girl ට සිහිය අවා ...
එයා සිහිය අවහමත් දැක්කේ baek ව ..අනේ මම මේ හීනයක් වත්ද මේ කොමද මගේ baekhyun oppa ඉස්සරහ ඉන්නේ ....
what.. මගේ baekhyun oppa..මේ මොන හිනද ඔයාට දැන් සිහිය ආවනේ ඇති යන්තම් කියලා baek කිව්වා ..
මට සමාවෙන්න oppa මම ඔයාට හීනෙකින් වත් ගහන්න හිතුවේ නැහැ කියලා A girl baek ගේ ඔලුවට ගැහුවේ එයා ඉන්නේ හිනේකද කියලා බලන්න ..
Awww...මොකද්ද ඒ කලේ ඇහුවේ ඔලුව අල්ල ගන්න ගමන් ..
එතකොටම ඒ girl යටි ගිරියෙන් කෑ ගැහුවේ එයා ඉන්නේ හීනෙක නෙමෙයි නිසා ..එහෙම්ම නැගිටලා Im sorry කියලා එයා දිව්වේ පස්සවත් නොබලා ..
baek ට නම් හිතාගන්න වත් බැහැ ...
එතකොටයි baek දැක්කේ ඒ girl ගේ bag එක ..baek එක දෙන්න යනකොටත් ඒ girl ගිහින් ඉවරයි ..
දැන් මොකද කරන්නේ ..ඔලුවට නම් supiri පාරක් වැදුනේ ..මෙයාගේ bag එකත් මෙහෙ ..අපොයි දෙයයනේ මම මේ ගෙදර ඉන්නවා කියා කියා වටේ ම ගිහින් කිව්වොත් මම නම් ඉවරයි කියලා baek හිතුවා ..chanyeol ගේ Drama එකත් shoot කරලා ඉවර උනා ..දැන් දවස් තුනක් විතර ..
එත් chanyeol හිතුවේ එකේ වැඩ නිසා එයාට මග හැරුණු busniess වැඩ ටිකත් ඉවර කරලම එකක් Breke ගන්නවා කියලා ..වෙනදට වඩා chanyeol හොදට රෝසේ ත් එක්ක කතා කරන නිසා රෝසේ Hithuwe එයත් ගිහින් chanyeol ට වැඩ ටික කරන්න උදව් කරනවා කියලා ..
රෝසේ juse දෙකකුත් අරගෙන Taxi එකකට නැග්ගේ chanyeol ඉන්න තැනට යන්න
YOU ARE READING
THE START OR END
Fanficතමන්ගේ ජිවිතයම ආපායට ඇදලා දැම්මා වගේ ජිවිතයේ හදිස්සියේම සිද්ද වුනු දෙයක් සමහරවිට කලින් ආපයක් වගේ තිබ්බ ජිවෙතේ දිවයලෝකයක් කරන අවස්ථාත් තියෙනවා . වෙරය ආදරය දුක සතුට ශක්තිමත් යාළුකම් එක්ක තමයි මේ කතාව RUN වෙන්නේ ... මේ මේක තමා මම පලවෙනියට Wattpad එක...