chanyeol එහෙම්මම steering wheel එකට ඔලුව ගහගත්තා කෙල්ල නම් ගියේ හොදටම අඩ අඩ ඇස් දෙක බොදවෙලා වගේ එයාගේ ..
colour ligth එකවත් බලන්නේ නැතුව රෝසේ අඩිය තිබ්බේ පාරෙන් එහා පැත්තට යන්න එතකොට හවස් වෙලා හොදටම ...
එකපාරටම අතකින් එයාව ඇදලා ගත්තේ නැත්නම් එයා එතනින් ගියපු වාහනයකට හැප්පෙනවා ..තව විනාඩියක් පරක්කු වුනානම් මොනා වෙයිද කියලා හිතාගන්න බැරි වෙනවා...
රෝසේ තාමත් එයාව ඇදලා ගත්ත කෙනාගේ ඇගේ ඒ මනුස්සයාගේ heart beat එකත් රෝසේ ට ඇහුනා ..තමුසෙට පිස්සුද රෝසේ ට ඇහුනේ සුපුරුදු කටහඩ එතකොටයි කෙල්ල ඔලුව උස්සලා බැලුවේ ...රෝසේ අඩ අඩ ගියපු නිසා මොනාහරි වෙයි කියන බයට තමා chanyeol එයාගේ පස්සෙන් ගියේ..
chanyeol .. ඔයා
මෙන්න මෙහෙ එනවා යන්න කියලා chanyeol රෝසේ ගේ අතින් අතින් ඇදගෙන ගියේ car එක ලගට
කොල්ලට තවත් කෙන්තියි... අම්මපා අඩුම තරමේ පාරකවත් යන්න දන්නැහැ
තමුසේ හැප්පුනා නම් එහෙම කියලා chanyeol කියාගෙන ගියා
රෝසේ නම් තාම අඩනවා..
මේ මේකත් හොදට මතක තියාගන්නවා මේ අවුරුද්ද ඉවර උනාට පස්සේ ඕනෑම දෙයක් කරගන්නවා මොකද මේ year එකේ තමුසෙගෙ වගකීම තියෙන්නේ මට නේ කියලා ..මේ Year එක ඉවර උනාට පස්සේ divorce එක දෙන්නම් ඕන එකෙක් එක්ක ඕන මගුලක් නටගන්නවා ඊටපස්සේ ...chanyeol කිව්වා..
ගෙදර ලගට අපු ගමන් ම රෝසේත් car එකෙන් බැහැලා ගියේ කිසිම දෙයක් නොකියමයි ..chanyeol ලුත් හයියෙන් දොරත් වහගෙන එයාගේ රූම් එකට ගියා ..CHANYEOL POV..
අනේමන්දා මට මොනා වුනාද කියලා මගේ පපුව තාමත් ගැහෙනවා අර වෙලාවේ ඉදන් රෝසේ හැප්පුනනම් එහෙම..
ඒ මදිවට මොකද ඒ jeak..කියලා chanyeol ට මතක් වුනේ ju hyuk ව මොකෙක් වුනත් මට මොකෝ... එහෙම හිතුවත් කොල්ලගේ ඔලුවට එන්නේ නම් එකමයි... අනික රෝසේ ට එච්චචර බැන්නේ අපරාදේ.. කරන බුරු වැඩ වලට කේන්ති ගියේ නැත්නම් තමා පුදුමේ ..chanyeol හිතුවා ..
ashh.. මොන වදයක් මේ නාගන්නවත් යන්න ඕනේ කියලා chanyeol හිතුවේ හැමතිස්සෙම rose & ju hyuk ge ගෙයි photo එක මතක් වෙන නිසා ..
YOU ARE READING
THE START OR END
Fanfictionතමන්ගේ ජිවිතයම ආපායට ඇදලා දැම්මා වගේ ජිවිතයේ හදිස්සියේම සිද්ද වුනු දෙයක් සමහරවිට කලින් ආපයක් වගේ තිබ්බ ජිවෙතේ දිවයලෝකයක් කරන අවස්ථාත් තියෙනවා . වෙරය ආදරය දුක සතුට ශක්තිමත් යාළුකම් එක්ක තමයි මේ කතාව RUN වෙන්නේ ... මේ මේක තමා මම පලවෙනියට Wattpad එක...