chanyeol ලුත් එදා වේලාසනින් අවේ party එකට යන්න ලෑස්ති වෙන්න
chanyeol ගේ phone එකට call එකක් අවා
what.. ඉන්න විනාඩියක් මම ඔතනට එනවා කියලා chanyeol ගියා
ඇයි ඔයාට කලින් කියන්න තිබ්බනේ Yehi එහනම් මම කලින් එනවනේ chanyeol කිව්වා
Yehi ට උන එයා හිටියේ hospital එකේ
මොනවා උනත් yehi ව අමතක කරන්න chanyeol ta අමරුවුනා හැබැයි.. එයා දැන් yehi දැක්කේ නංගි කෙනෙක් වගේ විතරයි ..ඉස්සර වගේ එයා yehi ගෙන් ආදරයක් බලාපොරොත්තු උනේ නැහැ ..
දැන් ඔයාට කොමද chanyeol ඇහුවා ..
දැන් ටිකක් අඩුයි කියලා yehi කිව්වා
රෝසේ ලෑස්ති වෙලා හිටියේ party එකට යන්න
එකනේ කියන්නේ පරිස්සන් වෙන්න කියලා chanyeol කිව්වා
chanyeol එතනට වෙලා ඉදගෙන හිටියා ..විනාඩි 40k විතර
ඔයාට වැඩ වැඩ ඇතිනේ chanyeol ඔයා යන්න මම ඉන්නම් කියලා yehi කිව්වා
yehi ට එහෙම අමාරුවකුත් නැති නිසා ..
හරි එහෙනම් පරිස්සමෙන් ඉන්න හොදේ ..කියලා chanyeol නැගිට්ටා ගෙදර යන්න මොකද දැන් රෝසේ ත් ලෑස්ති වෙලා ඇති කියලා දන්න නිසා ..
chanyeol plz dont go...stay with me... yehi කිව්වේ chanyeol යන්න හදද්දී
chanyeol ටත් මුකුත් හිතාගන්න බැරිවුණා හි හිටියේ අසනීපයෙන් නිසා chanyeol ලුත්
ok yehi.. ඔයා නිදාගන්න මම ඉන්නම් කියලා කිව්වා
10.00 විතර වෙනකම් බලන් ඉදලා රෝසේ chanyeol ට call කරා ..
අද එකට party ekata යන්නේනැද්ද chanyeol..
යන්න වෙන්නැහැ අද කියලා chanyeol කිව්වා
ඔයා කොහෙද ඉන්නේ ..
yehi එක්ක ..
හරි chanyeol කියලා රෝසේ phone එක තිබ්බේ chanyeolඑයා ඉන්නේ hospital එකේ kiyala කියන්න කලින්
රෝසේ ට හොද ටම දුක හිතුනා එයා හවස ඉදන් party එකට යන්න ලෑස්ති උනේ ..
ඇයි ඔයාට මට ඉස්සෙල්ලා කියන්න තිබ්බනේ chanyeol ඇයි ඔයා කිව්වේ නැත්තේ මට කියලා රෝසේ ඇදුම් ටික මාරු කරලා අදට ගියත් එයාට නින්ද ගියේ නැහැ එයා හිටියේ chanyeol enakam බලාගෙන ..The Next day..
chanyeol ගෙදර අවේ yehi hospital එකෙන් dischage වුන නිසා yehi wa ගෙදරන් drop කරගෙන..
දැන් මොනකරන්නද කියලා කල්පනා කර කර එයා ගෙදර අවේ 7.30 වගේ රෝසේ හිටියේ univercity යන්න ලෑස්ති වෙලා
ඇයි chanyeol ඔයා ඔච්චර එන්න පරක්කු උනේ රෝසේ ඇහුවා
ඇයි මම යන හැම තැනම තමුසෙට කියලා යන්න ඕනෙද chanyeol ඇහුවා
Im sorry chanyeol මේ breakfast එක ගන්න කියලා රෝසේ univercity ගියේ මුකුත් ම කියන්නේ නැතුව ..
රෝසේ එහෙම කිව්ව නිසා chanyeol ට තවත් කේන්ති ගියා ..කොල්ල නම් එයාගේ කේන්තිය පිටකරේ රෝසේ ගෙන්..
YOU ARE READING
THE START OR END
Fanfictionතමන්ගේ ජිවිතයම ආපායට ඇදලා දැම්මා වගේ ජිවිතයේ හදිස්සියේම සිද්ද වුනු දෙයක් සමහරවිට කලින් ආපයක් වගේ තිබ්බ ජිවෙතේ දිවයලෝකයක් කරන අවස්ථාත් තියෙනවා . වෙරය ආදරය දුක සතුට ශක්තිමත් යාළුකම් එක්ක තමයි මේ කතාව RUN වෙන්නේ ... මේ මේක තමා මම පලවෙනියට Wattpad එක...