PART 02

267 39 6
                                    

Rose හිටියේ plate එකට කෑම දාගන්න ගමන් ..
Chanyeol හිටියේ baekhyun ලා ත් එක්ක කතාවක ..

මේ බන් අපේ තාත්තා කතාකරලා ඉවර උණු ගමන්ම මම Yehi ට proprose කරනවා ..chanyeol කිව්වා
උබට පිස්සු යකෝ හොදටම පිස්සු sehun කිව්වා

Uncle මොනවද බන් කියන්නේ Busnies ගැනද ..ඔව් නේ ..
chanyeol;අනේ මන්දා බන් එයාට ඒවායින් තොර ලොවක් නැහැ නේ

හොදයි අද මමයි Mr.Moson නුයි එකතු වෙලා හොද තීරණයක් ගත්තා ..එක මන් හිතනවා අපි ගත්ත හොදම තීරණ වලින් එකක් තමයි එක ..

ඒ Rose ඔයාගේ ඔයාගේ තාත්තා(Moson) ගැන නේද කියන්නේ Lisa කිව්වා ..එකනේ rose කිව්වා

හොදයි මගේ පුතා Chanyeol යි Mr moson දුව rose යි Next Week marry කරන්නයි යන්නේ ..

හැමතනම පැවතුනේ නිශබ්දතාවයක් ..Rose ගේ අතින් plate එකත් අතහරෙන්න ගියා
මොනාද බන් අර කියවන්නේ මට ඇහෙනවා වැරදිද බන් Rose කිව්වා නැහැ ඔයාට ඇහුන දේම තමා මටත් ඇහුනේ jisoo කිව්වා ..
මේ මොන මගුලක් ද යකොව් chanyeol නැගිටලා යන්න හැදුවත් baekhyunන් chanyeol ge අතින් අල්ලගත්තේ පවුල් ප්‍රශ්න පිටට යන්න ඕනේ නැති නිසා ..ඒ chanyeolදන් උබට කලබල වෙලා මුකුත් කරන්න බැහැ පොඩ්ඩක් ඉවසපන් Midea කාරයෝ හැමතැනම suho කිව්වා ..
chanyeol ගේ ඇස් ගියේ yehi ගාවට yehi chanyeol දිහා නිකන් කන්න වගේ බැලුවේ ..
එකපාරටම camara අරගෙන midea කට්ටිය දුවගෙන වගේ අවේ rose ගාවට ..rose එකපාරටම බයවුණා එතන හිටපු gard's ලා කට්ටියක් rose ව වටකරග්ත්තා .එත් දිගටම එයාගෙන් එක එක ප්‍රශ්න අහනවා ..midea kattiya..
කව්රුත් මෙතන කලබල කරන්න එපා plz ..chanyeol තාත්තා කිව්වා කොහොමහරි ඊට විනාඩි 10 යකට පස්සේ rose එයාගේ ගෙදර ගියා ..
Chanyeol's pov

party එක ඉවර උන ගමන් ම chanyeol ගියේ එයාගේ තාත්තා ගාවට..
ඔයාට මාව පෙන්නේ විහිළුවක් වගේද තාත්තේ? මේ මගේ ජිවිතේ නෙමේද අඩුම තරමේ මම ආස girl වත් බදින්න දෙන්න බැරිද ..chanyeol ඇහුවේ කලකිරීමෙන් වගේ..

'එහෙම නෙමෙයි පුතා ඔයාම පොඩ්ඩක් තේරුම් ගන්න ඔයා...' කියලා විතරයි chanyeolගේ තාත්තා ට කියන්න හම්බුනේ එතන තිබ්බ මල් was එක chanyeol අරන් පොලවේ ගැහුවේ කේන්තිය ඉවසගන්න බැරිව ..
Ashhh..මොන කරුම ජිවිතයක් ද මම මේ ගෙවන්නේ ..මිට වඩා හොදයි මැරිලා ගියානම් chanyeol කිව්වා..

THE START OR ENDWhere stories live. Discover now