Chapter 08❤️

906 174 7
                                    

[New day]

Annyeongseyo Jungkook

Annyeongseyo Taehyung

උබ තාම ඉන්නේ අවුලෙන්ද බන්??

ඔව් බන් මන් aura ට ගොඩක් ආදරෙයි. එයා බෑ කියයි කියලා හිතුවේ නෑ.

නෑ aura ඔයාට කැමති සමහරවිට එයා ඔයාට ඒක පෙන්නන්න නැතුව ඇති.

ඒත් මන් aura ලගටම ගියා. එයා මාව තල්ලු කරලා දැම්මා. ආදරෙයි නම් එහෙම කරන්නේ නෑනේ.

එයාට ඒ වෙලාවේ ලැජ්ජ හිතෙන්න ඇති බන්.පොඩ්ඩක් තේරුම් ගනින්කෝ.

හරි හරි මන් තියන්නම් උබ මොනා කිව්වත් මගේ හිත හැදෙන්නේ නෑ.

Annyeon

Annyeon taehyung

Call එක කට් කරලා jungkook ගෙදරින් එලියට බැස්සා.එයා දැක්කා auraත් වැඩට යන්න යනවා. එයා aura ගේ පස්සෙන්ම ගියා. හැබැයි aura නම් මේ ගැන දැනගෙන හිටියෙනෑ.

Jungkook එදා auraට ආදරෙයි කියපු resturant එක ලගින් නැවතුනා.
Jungkook ට එයාගේ දුක නැති කරගන්න හොද ක්‍රමයක් මතක් වුන්න jungkook resturant එක ඇතුලට ගියා.

~~~~Time passed~~~~

Annyeongseyo Aura

Annyeongseyo කට්ටිය

කොහොමද ඉතින් මොකද mood upset වගේ??(aisha)

ම... මේ මගේද??(aura)

නැතුව ඉතින් වෙන කාගෙද??(aisha)

අපෝ නෑ මම මොකටද දුකින් ඉන්නේ.

හා හා

(Aura මෙහෙම කිව්වට ඉතින් හිටියේ නම් ගොඩක් දුකින් මොකද එයාට ඊයේ jungkook ට ආදරෙයි කියන්න බැරි වුනානේ)

මම යනවා. Annyeon (aura)

Okay annyeon (arin)

~~~~Time passed~~~~

Aura වැඩ ඉවර වෙලා ගෙදර යන්න පිටත් වුනා.

Auraට රෑට උයන්න කම්මැලි හිතුනා.ඒ නිසාම එයාලා ඉයේ ගිය resturant එකට කෑම එකක් ගන්න ගියා.Aura කෑම එකක් oreder කරලා. Bill එකත් pay කරලා ඉවර වෙලා order එක ගේනකන් මේසෙක වාඩි වෙලාඉන්න ගියා.aura වට පිට බැලුවා.

දෙවියනේ අර ඉන්නේ jungkook නේද??එයා මොනාද මෙහේ කරන්නේ??ගිහින් කතා කරලම බලනවා.

ජ....ජ...ජන්කුක් ඔයා මොකද මෙතන කරන්නේ??

අහ්..... මේ aura නේ.

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now