[New day]
Aura ඔයා ලෑස්තිද??
ඔව් මන් මේ එනවා.
දෙන්නත් එක්කම car එකට නැග්ගා. Auraත් කිසිම කතා බහක් නැතුව ජනේලේන් එලිය බලාගෙන හිටියා.
Aura ඔයා කීයටද off වෙන්නේ??
දවල්ට එනවා patient කෙනෙයිනේ
මම එන්නම් එක්කන් යන්න.
ඕනි නෑ මම එන්නම්.
බෑ ඔයාට මොකක් හරි කරදරයක් වුනොත්. ඒ නිස මම එන්නම්.
Okay එහෙනම් එන්නකො.
Aura car එකෙන් බැහැලා hospital එකට ගියා.
Excuse me Dr. Park
ඔහ් Dr. Lee එන්න ඇතුලට
කොහොමද ඉතින්??
ඇයි අද hospital ආවේ?? එන එක අනතුරුදායක නැද්ද??
නෑ මට emergency patient කෙනෙක් ඉන්නවා ඒකයි ආවේ.
මොකුත් ප්‍රශ්නයක් හෙම වුනේ නෑ නේද??
මොනා වෙන්න්ද Jungkook එයාගේ පාඩුවේ හිටියා. මන් මගේ පාඩුවේ හිටියා.
ඒක කියපු විදිය නම් එච්චර ඇල්ලුවේ නෑ මට.
යා.....aisha මම දැන් කොහොමද ඔයාට අල්ලන විදියට කියන්නේ??
ඒක ඉතින් කියන්න ක්‍රම තියනවා.
Aisha කෝ Arin?? මන් එයාගේ room එකට ගිහින් ආවේ. ඒත් එයා හිටියේ නෑනේ.
අනේ මන්දා එයා මේ දවස්වල ටිකක් අමුතුයි. එකපාරටම කොහේ හරි යනවා කාටවත් කියන්නේ නෑ.
එයා ඔයට මොනා හරි කිව්වද??
නෑ එහෙම මොකුත් කිව්වේ නෑ. ඇයි එහෙම ඇහුවේ??
නෑ... නෑ... මේ නිකන්.
මූනෙන් නම් පේන්නේ ඔයා මොනා හරි ඒ ගැන දන්නව වගේ.
යා.....ඒ පාර මගේ මූන බලලා සාස්තර කියන්න පටන් ගත්තද ඔයා??
නෑ ඉතින් මට මගේ යාලුවගේ සුලු වෙනස් වීම පවා තේරෙනවනේ.
නෑ එයා මටත් මොකුත් කිව්වේ නෑ. අනික අපි තරහ වෙලානේ හිටියේ.
ආ ඔව්නේ.
මම යනවා Patient බලන්න. Jungkook දවල්ට එක්කන් යන්න එන්නම් කිව්වා.
Wow!!! කෙල්ලට තියන සැප bus වල ගිය කෙල්ල දැන් car වල යන්නේ.
YOU ARE READING
VAMPIRE FALLS LOVE [Completed]
AventuraThe boy is a vampire. The girl is a doctor. Let's see how the vampire boy wins the girl's heart ?? (36k reads & 5k votes... All are deleted.🙂 I'm so sad guys🤧😭)