[New day]
Jungkook ඇහැරිලා තමන්ගෙ අත උඩ නිදාගෙන ඉන්න කෙල්ල දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. Jungkook එයාගේ වම් අතින් කෙල්ලගේ කම්මුල අල්ලගෙන කෙල්ල දිහා බලාගෙන හිටියා.
එකපාරටම කෙල්ලට ඇහැරුනා.
Good morning!!
Good morning ඔයා ගොඩක් වෙලාද ඇහැරලා??
ඔව් ටිකක් වෙලා.
හ්ම්ම්ම්
කෝ මගේ morning kiss එක.
මොකක්!!
කෝ මගේ kiss එක
මන් මෙච්චර කල් එහෙම එකක් දුන්නේ නෑනේ.
අද ඉදන් අපි ඉන්නේ එක ගෙදරනේ අද ඉදන් දෙන්න.
මොකක් මට බෑ හැමදාම මෙහේ ඉන්න.
හරි හරි දැන් kiss එකක් දෙනවද?? නැද්ද??
නෑ.
Aura ඉක්මනට ඇදෙන් බැහැලා කාමරේට දිව්වා. Jungkook Aura පස්සෙන් දිව්වත් Jungkook කාමරේ ලගට යද්දි aura කාමරේ දොරත් වහගෙන ඉවරයි.
හරි හරි aura ඔයා එහෙමයි නේද?? මන් බලාගන්නම්කෝ.
Jungkook කාමරෙන් එලියේ ඉදන් කෑ ගහලා ගියා.
~~~~Time passed~~~~
Jungkook ඔයා කාමරේ ඉන්නවද??
ඇයි??
මම යනවා breakfast හදන්න.
Aura කාමරේ දොර ඇරලා කිව්වා. Jungkook කිසිම උත්තරයක් දුන්නෙත් නෑ අඩුමතරමේ aura දිහා බැලුවෙවත් නෑ.
Jungkook...
ඔයා මාත් එක්ක තරහින්ද??අනේ Jungkook කියන්නකෝ?? ඇයි ඔය මූන එල්ලගෙන morning kiss එකටද??
Jungkook aura දිහා බලලා ආයිත් phone එක දිහා බලාගත්තා.
Jungkook.... අනේ....
ඇයි??!! වද දෙන්නේ නැතුව යන්නකෝ.
මාව දැන් වදයක්ද??
ඔව්.
මම යනවා අදම ගෙදර.
Jungkook Aura කියපු දේ ඇහුනේ නැති ගානට හිටියා. Auraට කරන්න දෙයක් නැතිම තැන ගිහින් Jungkook ලගින් වාඩි වුනා.
ඇයි දැන් යනවා කිව්වා නේද?? යනවකෝ මහ ලොකු චන්ඩි කෙල්ල.
යනවා තමා ඔයාට kiss එකක් දීලා යන්න ආවේ එපා නම් මම යන්නම්.
YOU ARE READING
VAMPIRE FALLS LOVE [Completed]
AdventureThe boy is a vampire. The girl is a doctor. Let's see how the vampire boy wins the girl's heart ?? (36k reads & 5k votes... All are deleted.🙂 I'm so sad guys🤧😭)