Chapter 09❤️

880 146 0
                                    

[New day]

Aura උදේම ඇහැරුනා. Auraට ඇහැරුන ගමන්ම මතක් වුනේ Jungkookව. ඊයේ රෑ වුන දේවල්. Aura Jungkook ගේ කාමරේ පැත්තට ගියා. Aura දොර ලගට ගිහින් jungkook ට කතා කලා.

Jungkook!! Jungkook!!
ඔයා නැගිටින්නේ නැද්ද??

Ah aura දොර ලොක් කරලා නෑ. දොර ඇරගෙන එන්න.

Aura දොර ඇරගෙන කාමරේට ගියා.

මොකද ඈතට වෙලා ඉන්නේ?? එන්නකෝ අනේ ඇද ලගට

Aura ගිහින් ඇදේ පැත්තකින් වාඩි වුනා.Jungkook auraගේ අත අරන් තමන්ගේ ඔලුවෙන් තියා ගත්තා.

අනේ aura මගේ ඔලුව හොදටම රිදෙනවා.

ඔව් ඉතින් නැගිටගන්න බැරි වෙනකන් බිව්වට පස්සේ ඔලුව රිදෙන්නේ නැතුව තියෙයිද??

අනේ aura ඒකත් මන් කලේ ඉතින් ඔයා නිසානේ.

මොකක්ද ඒකෙයි මගෙයි අතර තියන සම්බන්දේ??

ඔයා ඉතින් පලවෙනි දවසෙම හා කිව්ව නම් මෙහෙම වෙන්නේ නෑ. ඒකත් ඉතින් මන් බලෙන්නේ අහගත්තේ.😏😏

ගහෙන් ගෙඩි එන්වා වගේ ආදරෙයි කිව්වම කවුද ඉතින් උත්තර දෙන්නේ??

අනේ aura බනින්නේ නැතුව මගේ ඔලුව පොඩ්ඩක් අත ගාන්නකෝ.please!!😔😔

හරි හරි.

Aura ඒ ඔයාගේ phone එක නේද rings යන්නේ.

අහ් ඔව් මන් ඔයාගේ ඔලුව අත ගාලා ඉවර වෙලා ගිහින් ඒක answer කරන්නම්.

නෑ නෑ ඔයා ගිහින් ඒක answer කරන්න. හදිසියක්ද දන්නේ නෑනේ.

Okay

Annyeongseyo taehyung

Annyeongseyo aura ඇයි මට ඉයේ රෑ කතා කලේ

යා.... දැන්ද ඔයා ඕක අහන්නේ තව ටිකක් පරක්කු වෙල ඇහුවා නම් හරිනේ. දෙන්නගේම phone off.මොනාද දෙන්නම phone off කරගෙන කලේ??

අහ්....මේ....මේ....
යා....... අපි කරපුව මම අහවල් දේකටද ඔයාට කියන්නේ

හරි හරි ඔයා Jungkook ඉන්නේ කොහෙද කියලා හෙම හොයලා බැලුවද??

නෑ මම ඊයේ දවසටම එයාට කතා කලේ නෑ.

යා..... ඔහොමද ඔයාගේ මල්ලි ගැන හොයලා බලන්නේ. මරු හ්‍යුන්ග් කෙනෙක්නේ අප්පා ඔයා

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now