Chapter 10❤️

855 144 7
                                    

[New day]

Annyeongseyo taehyung

Annyeongseyo Jungkook මොකෝ උදේ පාන්දරම.

අහ් මම මේ කතා කලේ මට අම්මගේ යාලුවෙක්ගේ දුවෙක් හම්බ වුනා. මම එයාව හම්බ වෙන්න යනවා කියන්න.

හරි මොනා කලත් පරිස්සමින්

Okay annyeon

Annyeon good luck

~~~~Time passed~~~~

Annyeongseyo ඔයාද jungkook කියන්නේ.

Annyeongseyo ඔව් මම තමයි Jungkook කියන්නේ. ඔයාද Choi hayjoon කියන්නේ.

ඔව් මම තමයි.

ඔයාගේ ඔම්මා නැද්ද??

නෑ එයා ලගදි මැරුනා.

එයා ඔයාට මගේ ඔම්මා ගැන හෙම කියලා නැද්ද??

කියලා නම් තියනවා.

එහෙනම් එයා ඔයාට මගේ අම්ම මැරුන හේතුවත් කියලා ඇති.

ම්ම්ම්.... නෑ එහෙම මොකුත් කියලා නෑ.

අනේ please ටිකක් මතක කරලා බලන්න.

අනේ මන්දා එයා මට එහෙම මොකුත් කියලා නෑ.

ඔයාට හොදටම sureද??

ම්ම්... ඔව් මට මොනා හරි මතක් වුනොත් කියන්නම්.

හරි thank you

අපි මොනා හරි බොමුද??

හරි බොමු.

Jungkook එයාලට බොන්න coffee order කලා.

Jungkook පොඩ්ඩක් අර පැත්ත බලන්න. අර ඔයා අදුරන කෙනෙක්ද??

Hayjoon coffee එක බොන ගමන් Jungkook ගෙන් ඇහුවා.

අහ් ඔව් ඒ මගේ girlfriend.

එයා ගොඩක් අඩනවා නේද??

ඔව් මන් ගිහින් බලලා එන්නම්.

Jungkook හිටියේ දොරට පිටුපාලා නිසා එයා aura එනවා දැක්කේ නෑ.Jungkook ඉක්මනට aura ලගට ගියා.

Annyeongseyo aura මොකද මේ හොදටම අඩනවනේ ඔයා??

Jungkook Auraගේ කදුලු පිහදාන්න හැදුවා.Aura Jungkookගේ අත ගසලා දැම්මා.

මොකද මේ??

හහ්??!! ඔයා මොකටද මාව අල්ලන්නේ. ඔයා ඔයගේ girlfriend එක්කම ඉන්න.

මෙයා මොනාද මේ කියවන්නේ??(Jungkook එයාටම කියා ගත්තා.)

මොනාද මේ ඔයා කියවන්නේ ඔයා ඉන්නේ කෙන්තියෙන්ද?? දුකෙන්ද??

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now