Chapter 22❤️

612 112 6
                                    

[New day]

@Cafe

ඇයි දැන් උබ අපිට මෙතෙන්ට එන්න කිව්වේ??? වැඩත් පැත්තක දාලා ආවේ. (Taehyung)

මමයි Auraයි හෙට busan යනවා.

ඒ මොකටද?? (Jimin)

ඔම්මායි අප්පායි ගැන හොයන්න. අනික Auraටත් ආරක්ශිතයි ඒක.

ඒත් උන් එහෙටත් එයි උබලා මෙහේ නෑ කියලා දැනගත්තම.

කමක් නෑ. ආවොත් මම බලාගන්නම්.

ඒත් Jungkook..... (Namjoon)

ඔයාලා මොනා කිව්වත් මම දැන් යනවා. මට තවත් මේක ඔලුවේ තියාගෙන ඉන්න බෑ. මට මගේ ඔම්මා මැරුන හැටි තවත් මතකේ තියාගෙන දරාගන්න අමාරුයි. එදා ඔම්මාව මැරුව කට්ටියව මට හොයාගන්න ඕනී. ඇයි එයාලා ඔම්මව මැරුවේ?? අපි පස්සෙන් පන්නන්නෙත් ඒ කට්ටියමද?? මට මේවා හොයා ගන්න ඕනී.

එහෙනම් උබත් එක්ක යන්න අපිත් එන්නම්. (Yoongi )

එපා මට බෑ ඔයාලගේ ජීවිතත් අනතුරේ දාන්න.

ඉතින් උබ Auraව එක්කගෙන ගිහින් කරන්නේ ඒකිගේ ජීවිතෙත් අනතුරේ දාන එක.

නෑ එහෙම නැ එයා මෙහේ ඉන්නවට වඩා එහේ ආරක්ෂිතයි. මම මේක හොදට හිතාලා බලලයි ගත්තේ.

එහෙනම් යන්න හැබැයි ආයිත් එනකොට පරිස්සමින් එන්න. (Jin)

හ්‍යුන්ග් ඔයා එයාට තනියම යන්න දෙනවද?? (Jimin)

Jungkook දැන් පොඩි නෑනේ. අනික එයා එයාට කරන්න ඕනී ඔක්කොම කරගන්න ඕනිනේ. මටත් හිතෙනවා මෙයාලා මෙහේ ඉන්නවට වඩා එහේ ආරක්ෂිතයි කියලා. (Jin)

එහෙනම් මම හෙට යනවා.

හරි ඕනීම දේකදි ඔයාට අපි ඉන්නවා ඕනිම වෙලාවක අපිට call කරන්න. (Taehyung)

හරි. අපේ Jumin හ්‍යුන්ග්ටත් දැන් කෙල්ලෙක් ඉන්නවනේ.

මොකක්!!! මේ අපේ jiminaahhh ට

Hoseok ඇස් ලොකු කරගෙන ඇහුවා.

ඔව්

කවුද ඒ කෙල්ල??

Arin

මොනවා මූ අපේ සෙට් එකේම එකියක් එක්ක සෙට් වුනා අපිටත් හොරෙන්.

Jimin මූන රතු කරගෙන බිම බලාගෙන හිටියා.

(පව් අප්පේ අහින්සකයා)

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now