Chapter 13❤️

691 131 2
                                    

Taehyung ඉක්මනට ආවා.

අ...අ..නේ taehyung ඉක්මනට ඇතුලට ගිහින් බලන්නකෝ. අනේ එයාට මොනද වෙලා තියෙන්නේ කියල මටත් කියල යන්නකෝ.

Aura මට ඔයාට ඒව කිය කිය ඉන්න වෙලාවක් නෑ.

ඔයාත් මගෙන් මොනා හරි හන්ගනවා. Jungkook මගෙන් මොනා හරි හන්ගනවා. මොකක්ද ඔයාල ඔච්චර රකින රහස??

ඒක ඔයාට පස්සෙ දැන ගන්න ලැබෙයි.

ඔයාට මෙතනින් යන්න ඕනි නම් ඔයා ඒක මට කියලා යන්න.

Aura ගිහින් දොර හරස් කලා taehyungට ඇතුලට යන්න බැරිවෙන්න.

Aura ඔතනින් අයින් වෙන්න.

බෑ. අර රහස ඔයා මට කියන්න.

Aura Jungkook කියන්නේ සමන්‍ය මනුස්සයෙක් නෙවෙයි. එයා vampire කෙනෙක්.

මොකක්!! මොකක්ද ඔයා දැන් ඒ කිව්වේ??

Aura එයා vampire කෙනෙක්. දැන්වත් ඔතනින් අයින් වෙන්න.

Taehyung Auraව තල්ලු කරගෙන ඇතුලට දිව්වා. Taehyung Jungkookගේ කාමරේ දොරට ගැහුවා.

Jungkook!!!
දොර ඇරහන්කෝ මම taehyung

උබ මොනාද මෙහේ කරන්නේ.

Aura මට කතා කලේ.

ඉන්න මම දොර අරින්නම්.

Jungkook හෙමීට කාමරේ දොර ඇරියා.

උබට දැන් අවුලක් නෑ නේද??

නෑ මම බෙහෙත් බිව්වා.කෝ Aura??

Sorry මට එයාට කියන්න වුනා ඔයා vampire කෙනෙක් කියලා.

මොකක්!! ඇයි උබ ඒක auraට කිව්වේ?? කෝ දැන් එයා??

යා....බන් කලබල වෙන්න එපා එයා පහල ඇති.

Jungkook ඉක්මනට පහලට දිව්වා.

Aura!! Aura!!!
ඔයා කොහේද??

අනේ aura ඔයා කොහේද??

Jungkook ඔච්චර කලබල වෙන්න එපා අනේ බලන්න සමහරවිට එයා කාමරේ ඇති.

Jungkook ආයිත් උඩ තට්ටුවට දිව්වා. Jungkook ඉක්මනට කාමරේ දොර ඇරලා බැලුවා.

Aura ඔයා කාමරේද??

Taehyung එයා කාමරේත් නෑ. ඇයි ඔයා ඒක එයාට කිව්වේ?? එයා දැන් කෝ??

ඉක්මනට call එකක් අරන් බලහන්කෝ.

Jungkook ඉක්මනට Auraට call එකක් අරන් බැලුවා.
Auraගේ කාමරෙන් එයාගේ phone එක rings යනවා ඇහුනා.

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now