Chapter 04❤️

1.2K 223 3
                                    

Jungkook's views

Annyeongseyo taehyung

Annyeongseyo jungkook ඇයි ගත්තේ ඉක්මනට කියන්න මම වැඩක ඉන්නේ.

හරි හරි උබලා අද හවසට අපේ ගෙදර එන්න පුලුවන්ද?? මන් අනිත් කට්ටියට කියන්නම්.

හා එන්නම් ඒක මටත් ලේසී.Annyeon

Annyeon

~~~~Time passed~~~~

Ding!!! dong!!!!

Jungkook ඉක්මනට ගිහින් දොර ඇරියා.

Annyeongseyo Jungkook. ඔන්න අපි ආවා.

Annyeongseyo හැමෝටම

කොහොමද ඉතින් කාලෙකින් නේද set වුනේ

Hmmm එතකොට මෙයා අපිට තමා කියල නැත්තේ(namjoon )

හරි හරි ඉතින් දැන් කිව්වනේ(taehyung )

අපිට උබේ girlfriend ව හම්බ වෙන්න ඕනී.(seokjin )

මාත් එක්ක තමයි හිතුවේ එයටත් ඔයාලව අදුන්වලා දෙන්න ඕනී jungkook,jimin නම් අද එයාව හම්බ වුනා. මම ඔයාලට හම්බවෙන්න chance එකක් හදලා දෙන්නම් එයා එක්ක කතා කරලා.(taehyung )

Yoongiයට නම් මොකුත්ම ඇහිලා නැති පාටයි.(jungkook)

Hah කමක් නෑ ඒක ඉතින් එයාගේ පුරුද්දනේ. පස්සෙ ඇහැරුනාම කියනවා.(taehyung )

Jungkook කන්න දෙයක් හෙම නැද්ද බන් හරිම බඩගිනි(haeseok )

ඉන්න ඉන්න මම අරගෙන එන්නම්.(jungkook)

•••••••••••••••••••••••••

Lee aura's view

හම්මෝ බන් ඇයි උබ අපිට කිව්වේ නැත්තේ taehyung එක්ක යාලුයි කියලා??(arin)

එයා කිව්වා ඔයාලට ඒ විදියට ඒක කියමු කියලා.(aisha)

හ්ම්ම්ම්ම්...........

මොනාද aura ඔච්චර කල්පනා කරන්නේ??(aisha)

මන් මොනා කල්පනා කරන්නද අනේ??

Aura මෙහෙම කිවුවත් ඇත්තටම එයා හිටියේ jungkook ගැන බර කල්පනාවක. ඒ ගැන ඉතින් මෙයා කොහොමද අනිත් අයට කියන්නේ??!!!

~~~~Time passed~~~~

Aura වැඩ ඉවර වෙලා ගෙදර ගියා.

ආය අම්මේ!!!! මම ගෙදර ආවා.

Aura කෑ ගහගෙන ගෙට ගියා.(කොහොමත් ඉතින් ඒක auraගේ කටේ හැටිනේ.)

ආය අම්මේ ඔයා කොහෙද ?????ආය අම්මේ!!!!!

මම ඉක්මනට උඩ තට්ටුවට ගිහින් බැලුවා.ආය අම්මා එහෙත් නෑ. මම කුස්සියට ගිහින් බැලුවා කුස්සියේ frige එකේ ලියුමක් අලවලා තියනවා මම දැක්කා.මම ඉක්මනට ගිහින් ඒක කියෙව්වා.

"Aura මට හදිස්සිය වෙලා මගේ අම්මගෙ අසනීප තත්ත්වේ හොදටම වැඩි වෙලා මම සති තුන හතරකට busan යනවා.ඔයාට අව් රෑට කෑම උයලා ඇති. අනික් දවස් වලට ඉතින් උයාගෙන කන්න වෙනවා කම්මැලි කියලා බෑ ඉතින්. ඔයාට රසට උයන්නත් පුලුවන්නේ.ඔන්න මම කාමරේ අස් කරලා ගියේ ඔයා ඉතින් ඒක පිලිවෙලට තියාගන්න.Annyeon aura patiyo. පරිස්සමින් ඉන්න."

එයාත් ගිහින් දැන් මම තනියමද ඉන්න ඕනි.කමක් නෑ ඉතින් යාලුවෝ ඉන්නවනේ. මම ඉක්මනට wash එකක් දා ගන්න ගියා.

CHAPTER 4 IS END!!!!!

HELLO GUYS,

මේ කතව කියවන හැමෝටම ගොඩක් THANK YOU. ඔයාල හොදින් කියලා හිතනවා ඉලග එකත් ඉක්මනට දෙන්නම්.ANNYEON හැමෝටම 🤗🤗🤗🤗

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now