NOT A FAN FICTION!
මේ කතාව පබ්ලිශ් කරන්න මම පෙළඹුණේ JiNa_TK අක්කගේ කතාව කියවලා. අක්කගේ කතාව තාම on going.
මේක අක්කගේ කතාවේ කොපියක් නෙවෙයි. මම චිත්ර ඇඳීම ගැන අදහස විතරයි ගත්තේ. සම්පූර්ණ වෙනස් plot එකකින් සහ scenarios වලින් තමයි මගේ කතාව තියෙන්නේ.
මට විශ්වාසයි මේක කොපියක් නෙවෙයි කියලා. මොකද JiNa_TK අක්කගේ කතාවට වඩා හුඟක් වෙනස් plot එකක් මේකේ තියෙන්නේ.
එකම සමානකම නිරුවත් සිතුවම් විතරයි.
ප්රශ්නයක් හෝ අහිතක් නොවේවා කියලා හිතමින් මුල් ගල තබන්නට මට අවසර!
කිසිදා කතාවකට මම 🔞 ඉමෝජිය දාලා නැහැ. බිකෝස් මටත් දහඅටක් නැති නිසා. ඒ ඉමෝජි එක පාවිච්චි කළේ එක සැරයයි.
ඒකත් චැට් එකක් වෙලාවේ බාල්දියක් පෙරලගෙන ඔය ඉමෝජිය දාලා වැඩේ වළල ගත්තා.
අද කතාවට ඒ ඉමෝජි එක දානවා. මට දහඅටක් නැති බව ඇත්ත. ඒත් ඒ 🔞 දාන්නේ සංවේදී භාෂා භාවිතයට මිසක් අහවල් එකකට නෙවෙයි.
🙂ස්මයිල් ඉන් පේන් වැඳගෙන.
අකුරු වැරදි තියේ නම් සමාවෙන්න. ටයිප් කරන වෙලාවට අත හෙළවෙනකොට පූස් පැටියා අත කනවා.
🙂🔪
පව්නේ මම.
බායි මම ගියා....
මගේ අඳෝනාව කියෙව්වට ස්තූතියි.
අකුරු වැරදි තිබ්බොත් ඔය ඉන්නේ අදාළ කෙනා. එයා එක්ක විසඳගන්න.
YOU ARE READING
නග්න සිතුවම් || [short story]
Romanceඅඩ වශයෙන් පියවුණු දෑසින් යුතු නග්න නිරූපණ ශිල්පියෙකුගේ සහ ඔහුගේ සිත්තමක් කිරීමට පැමිණි සිතුවම් ශිල්පියාගේ වෙළුණු දෑඟිලි වල කතාව. Nudity Is An Art පරිණත මනසකින් යුතු නම් වයස අදාළම නැති බැවින් කියවන්න පුළුවන් අය කියවන්න.