22.

352 127 19
                                    

ඇඟ කසනවට වගේ ඉන්න ගමන් හැදුවා. හැම මිනිත්තුවෙම පාඩම් කරන්නත් බැහැනේ.

_______________

1983. 08. 07

යුන්ගි හ්‍යුන්ග්,

මම මේ වගේ හදිසි තීරණයක් අරගෙන මේ ලෝකේ දාලා ගියේ ඇයි?

ඔයා මට හැමදේම දෙන්න උත්සාහා කළා
ඒකට ස්තූතියි.

මගේ මරණයට ඔයාගේ සම්බන්ධයක් නැහැ.

ස්තූතියි.

________________


Last කියලා චැපියක් දැම්මට කතාව ඉවරයි කියලා කිව්වේ නැහැනේ.
😂
ලියන්න කම්මැලි කිව්වට ලියන්නේ නැහැ කිව්වෙත් නැහැනේ.
තව තියනවා කතාව.
ඔහොම යමු.

නග්න සිතුවම් || [short story]Where stories live. Discover now