21.

388 143 66
                                    
යුන්ගි ජිමින් දෙන්නා මැරුණද?

මම දන්නේ නැහැ මට හිතාගන්න බැහැ.

මම හිතනවා ඒ කතාව දුක හිතෙන අවසානයක් නෙවෙයි කියලා.

කෙනෙක් හිනාවෙලා ඉන්න පුළුවන් අපිත් එක්ක, ඒ හිනාවට යටින් ලොකු වේදනාවක් ඇති.

හරියට අපේ නග්න නිරූපණ ශිල්පියා වගේ.

එයාලා දෙන්නා එක්වුණ හැම ලිංගික එක්වීමකම තිබ්බේ රාගය විතරක් නෙවෙයි. ජිමින් හෙව්වේ උණුසුම.

ආරක්ෂාව,
එයාගේ තනිකමට පිළිතුර.

යුන්ගිට ඒක දෙන්න බැරි වුණා.
ජිමින් ගියා.

එච්චරයි කතාව.
මේක තව දිගට අදින්න මට හරිම කම්මැලියි.

ඒත් කතාව ඉවර නැහැ. තව තියෙනවා.. දිගටම කියවන්න 🙂

කතාව කියවපු අය හැමෝටම ස්තූතියි.
ඒ වගේම තෑගි එවපු අයටත්.

තවත් ඉස්සරහට එන ඒවත් බාරගන්නවා. කතාව ගැන අදහස් දක්වලා මීටරයක් විතර දිග කමෙන්ට් එකක් ඕන හැමෝගෙනම්.

😂💔

😂💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කවුරු හරි ආතල් එකට වගේ මේ කතාවට වීඩියෝ එකක් හදන්න ඉන්නවා නම් මේ සිංදු දෙක යොදාගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කවුරු හරි ආතල් එකට වගේ මේ කතාවට වීඩියෝ එකක් හදන්න ඉන්නවා නම් මේ සිංදු දෙක යොදාගන්න. (මට වීඩියෝ එකක් මැවිලා පේනවා. ඒත් හදන්න කම්මැලි)

rewrite the stars

fire - taeyon

නග්න සිතුවම් || [short story]Where stories live. Discover now