* 4 *

452 118 2
                                    

|Open Your Heart

" ට්..ටේ හ්..හ්‍යුන් , හ..හ්‍යුන්ගි .. ඇයි මේ ..? "

මං කතා කළත් එයාගෙන් උත්තරයක් නෑ .. එයා බීලා හොඳටම .. සිහියක් නැති වෙන්නම බීලා .. අපේ පළවෙනි දවස ..

එයාට මාව ඕනි නෑ .. හ්හම් , මං දන්නවා ඒ ඇයි කියලා .. ඔයා හිත හදා ගනී හ්‍යුන් .. මං බලන් ඉන්නම් ..

එයාගෙ ටයි එක ගලවලා සපත්තු මේස් අයින් කරලා ශර්ට් එකේ බට්න්ස් කීපයක් ගලවලා මං එයාව තෙත රෙදි කෑල්ලකින් පිහි දැම්මා ..

මාත් එයාට එහා පැත්තෙන් නිදා ගත්තෙ එයාගෙ ඔළුව ටිකක් වෙලා අත ගගා ඉඳලා නළලට හාදුවකුත් දීලා ..

' හිතින් ගොඩක් දුක් විදින්න එපා හ්‍යුන් .. මං ඔයා ගැන දන්නවා .. මං වෙනුවෙන් ඔය හදවත් අරින්න .. ආයෙ ඔයාට දුක් වෙන්න දෙන්නෙ නෑ .. පොරොන්දු වෙනවා .. '

මම හ්‍යුන්ගෙ පැත්තට හැරිලා නිදා ගනිද්දි හිතුවෙ එච්චරයි ..

|- JJK -

Open Your Heart  🔒❤🔐 ( [ Taekook ] [ COMPLETED ] )Where stories live. Discover now