|Open Your Heart
" ටේ , මං දන්නවා ඔයා මේකට කැමති නෑ කියලා .. ඒත් පොඩි උත්සහයක් ගන්න .. "
ජිමින් කිව්වෙ මගේ ඇඳුමෙ අඩු පාඩු බලන ගමන් .. ජිමින් කියන්නෙ මගෙ හොඳම යාළුවා වගේම මගෙ මස්සිනා ..
පොඩි හ්‍යුන් , ඒ කිව්වෙ නම්ජුන් හ්‍යුන්ගෙ හස්බන්ඩ් තමයි ජිමින් .. ඒ දෙන්නා ආදරේ කළේ නැතත් ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා නිසා අප්පා එයාලව බන්ඳලා දුන්නා .. එයාලගෙ සම්බන්ධෙ කොහොම එකක්ද කියන්න නම් දන්නෙ නෑ ..
මැරි කළාට පස්සෙ නම්ජුනි හ්‍යුන්ගෙ මැන්ෂන් එකේ එයාලා වෙනම ඉන්නෙ .. බිස්නස් මීටින් වලදි ඇරුණම පවුලෙ හැමෝම එකතු වෙන දවසට තමයි මම නම්ජුනි හ්‍යුන්ව නම් දකින්නෙ .. ජිමිනා ප්‍රසිද්ධ ඩිසයිනර් කෙනෙක් නිසා එයා ගැනනම් එක නිව්ස් පේපර් එකක් හරි ෂෝෂල් මීඩියා වල හරි දකින්න ලැබෙනවා ..
ජිමින් මං ගැන හොඳින්ම දන්නවා .. ඒ වගේම එයා දන්නවා අප්පගෙ තීරණ වෙනස් කරන්න බෑ කියලා .. ඒ හින්දා මගෙ හිත හදන්නයි ට්‍රයි කරන්නෙ ..
" මට ඒක කරන්න බෑ .. සුන්ග් ජේ මං වෙනුවෙන් හැමදේම කළේ .. එයාට මගේ හදවතේ තියෙන තැන කාටවත් දෙන්න බෑ .. කවදාවත් ඒක වෙන්නෙ නෑ .. "
මං කියද්දි ජිමිනා මූණ එල්ල ගත්තා .. ඒත් මට කරන්න දෙයක් නෑ .. මං අද මැරි කරන්නෙ මොන වගේ කෙනෙක්ද කියන්න දන්නෙ නැති වුණත් මම ඒ කෙනාට මගේ හිතේ නම් ඉඩ දෙන්නෑ .. ඔව් අද මගෙ වෙඩින් එක ..
|- KTH -
YOU ARE READING
Open Your Heart 🔒❤🔐 ( [ Taekook ] [ COMPLETED ] )
FanfictionOpen your heart to falling love again .... Taekook ff Fanfiction Only [ Start & Completed 2021 / 08 / 07 ]