|Open Your Heart
අපි මැරි කරලා මාස දෙකක් වෙනවා .. එයා මුලින්ම බීලා ආවෙ අපි මැරි කරලා ආව දවසෙ රෑ .. එදායින් පස්සෙ එයා බිව්වෙ නෑ .. ඒත් මාව මඟ හැරියා .. මං ඉවසුවා .. අවුරුදු ගානක් එයාට හිතින් ආදරේ කළේ එයාව තේරුම් අරගෙන .. තාමත් එහෙමයි .. මට එයාව තේරෙනවා ..
එයා මාව මඟ හැරියට එයාගෙ ඔම්මයි අප්පයි ළඟදි මාත් එක්ක වචනයක් හරි එයාට කතා කරන්න වෙනවා .. අනිත් වෙලාවට එයා කතා නොකළත් මං කතා කරනවා .. එයාට වදයක් නොවෙන විදිහට ..
පහු ගිය කාලෙම කිසිම අවුලක් තිබුණෙ නෑ අපේ දුරස් බව හැරුණම .. ඒත් ඒක වෙනස් වුණා දැන් සතියක ඉඳලා .. එයා ආයෙ බොන්න පටන් අරන් ..
ගෙදර එන්නෙ කිසිම සිහියක් නැතුව .. එන වෙලාව එකම හින්දා ඔම්මටයි අප්පටයි නොදැනෙන්න මම හ්‍යුන්ව රූම් එකට එක්කන් යන්නෙ මම හ්‍යුන්ගෙ අප්ප ගැනත් දන්න නිසා ..
|- JJK -
YOU ARE READING
Open Your Heart 🔒❤🔐 ( [ Taekook ] [ COMPLETED ] )
FanfictionOpen your heart to falling love again .... Taekook ff Fanfiction Only [ Start & Completed 2021 / 08 / 07 ]