Two🃏✨️🎋

1.5K 296 22
                                    

මං හොදින්.. හොබි ගැහි ගැහි කියද්දි අර කොල්ලගෙ ඇස් යොමු උනේ මං දිහාට.. මාත් එක එල්ලේම ඒ ඇස් දිහා බලන් ඉද්දී මහා හයියෙන් ඇහුන හිනා හඩත් එක්ක මං ඒ ඇස් වලින් මගෙ ඇස් අහකට ගත්තා..

ආශ් චිමි.. ජිමින් මගෙ පිටිපස්සෙ ඉදන් මගේ පිටට ගගහා හිනා වෙනවා..

මං ලැජ්ජාවෙන් රතු වෙන්න ගද්දී උගුර පැද්දුව අර කොල්ලා මට කතා කරා..

ඇත්තටම සොරි හ්‍යුන් හොබියට කෑමක් දැක්කම මෙලො සිහියක් නෑ.. අනික මූ කණ්ණාඩි දෙක දාගෙන ඇවිල්ලත් නෑ..

කලින් තිබුණ අහින්සක පෙනුම වෙනස් කරගත්ත හොබි තමන්ගේ එක අතක් මිට මොලවන් පිටිපස්සෙ හිටපු අර කොල්ලගේ බඩට වැලමිටෙන් ඇන්නේ ඒ කොල්ලා බඩත් අල්ලන් බිම වාඩි වෙද්දී..

මං කණ්නාඩි දන්නෑ..

කෑගහලා එතනින් ගියපු හොබි දිහත් වැටිලා ඉන්න අර කොල්ලා දිහත් මාරුවෙන් මාරුවට බලපු මං ඉක්මනට වැටිලා ඉන්න කොල්ලා ලගට ගිහින් බිම දණගහා ගත්තා..

ඔයා හොදින්දා..

අච්චර පාරක් වැදුනට පස්සෙත් හොදින්ද අහනවද ආහ්හ්..

ඒ කොල්ලා තමන්ගේ බඩ අල්ලන් එහෙට මෙහෙට ඇඹරෙද්දි මං හිනාව පාලනේ කරන් හිටියේ බොහොම අමාරුවෙන්..

අමාරුවෙන් උනත් ජිමින්ගේ උදවු ඇතුව ඒ කොල්ලව කෙලින් කරලා පුටුවක් උඩින් ඉන්දපු මං හෙමින් ඒ බඩ අත ගාන්න ගත්තා..

එක පාරටම එයත් මගේ අත උඩින් අත තියද්දී මං ගැස්සුනා..

ඇති.. මගේ ඇස් දිහා කෙලින් බලන් කියපු එයා තවත් වෙලා මගේ මූණ දිහා බලන් හිටියා.. එක මොහොතකට මගේ ඇසුත් එයාගෙ ඇසුත් එකට හම්බෙද්දී කලින් පාර වගේම මේ පාරත් ජිමින්ගේ හිනා හඩත් එක්ක මං හරි සිහියට ආවා..

ඉක්මනින් එතනින් නැගිටපු මං හැරිලවත් නොබලා ජිමින්වත් ඇදගෙන වොශ්රූම් එකට ආවා..

ජිමින් තාමත් හිනා වෙනවා. මට හිතා ගන්න බෑ මේ මනුස්සයා මොකටද මෙච්චර මේ හිනා වෙන්නෙ කියලා..

මං ජිමින්ටත් රව රවාම වොශ්රූම් එක ඇතුලට ගිහින් ටී ශර්ට් එක ගලවලා පැල්ලම් යන්න කියලා දාගෙන පොඩි කරන්න ගත්තා..

අයියෝ ටේ බෙයර් ඔයා පිටි අනනවා වගේ නේ රෙදි හෝදන්නේ. ඔහොම කරා කියලා ඔය පැල්ලම් යන්නෑ මෝඩයො මෙන්න මෙහේ දෙනවා..

අසරණයි ඉතින්.. මං දන්නේ ශර්ට් එක ඇගට දාගෙන බොත්තම් ටික දාගන්න විතරයි.. අනිත් හැමදේම, රෙදි හෝදන එක වේලන එක මදින එක මේ හැමදෙයක්ම කරන්නේ මේඩ්ලනේ..

පරණ තරහා ඔක්කොම අමතක කරලා මං ජිමින් අතට ශර්ට් එක දුන්නා.. විනාඩි කීපයකින් හොදටම නැතත් පැල්ලම් යන විදිහට ජිමින් ශර්ට් එක හෝදලා දුන්නා..

මට ඇත්තටම පුදුමයි.. ජිමිනුත් මං වගේමයි.. එයා සල්ලිකාර පවුලට සැපට හැදුන කොල්ලෙක්. වෙනසකට තිබුනේ එයාගෙ අප්පා ඩොක්ටර් කෙනෙක්.. ඔම්මා කරේ බිස්නස්.. එයාට ඔම්මගේ අප්පගේ ආදරේ එක දශමයක්වත් අඩු නොවි ලැබුනා.. එයා ඒ හැම අතින්ම අංගසම්පූර්ණ උනත් එයා මට වඩා දක්ශයි.. මං කිවුවේ දැන් උනත් බලන්න එයා ඒක හෝදපු අපුරුව..

මං ශර්ට් එක අතට අරන් අනිත් පැත්ත හැරිලා අරෙහෙටත් මෙහෙටත් ගස ගස ශර්ට් එක වේලන්න ගත්තා.. ජිමින් ඒ දිහා බලන් හෝ ගලා හිනා වෙනවා.. එයාගේ හිනාව වැඩි කරන්න හිතාගෙන මං ඒ ශර්ට් එක එහාට මෙහාට වන වනාම නටන්න ගත්තා..

ශර්ට් එකේ තෙත යන්තම් අඩු වේගෙන එද්දී ජිමින් මගේ නිරුවත් උරහිසට අතක් තියලා කතා කරා..

ටේ ඔයාට දැන ගන්න ඕනි නැද්ද අර අලුත් කොල්ලො ආවෙ කොහෙන්ද කියලා..

නෑ. මං ප්‍රශ්නේ ඉවර වෙනවත් එක්කම කියලා දැම්මා.. ඒත් ජිමින් දිගටම කතා කරන්න ගත්තා..

එයාලා අලුතෙන් බාරගත්ත අය අපිට වඩා බාලයි..

මං ඒ දේවල් අහන්න උනන්දුවක් දැක්කුවෙව් නෑ වගේ පෙන්නුවත් ඒ හැමදේ ගැනම හොද අවදානෙනුයි හිටියේ...

මොනා උනත් හෙන හොට්.. මටත් නොදැනිම මගේ කටින් කියවෙද්දි ජිමින් මහා හයියෙන් හිනා වෙන්න ගත්තා..

මං ඊලගට කියන්න හිටියේ ඕක තමයි.. මං ජිමින් දිහාට හැරෙද්දි ඇහැක් ගහපු ජිමින් බොත්තම් දාන්න දගලන මගෙ ලගට ඇවිත් උඩ බොත්තම විතරක් ඉතුරු වෙන්න අනිත් බොත්තම් ඔක්කොම දැම්මා..

මෙහෙමයි ඉතින් මං කලින් කිවුවෙ නෑ තමයි මට ශර්ට් එකේ බොත්තම් දාගන්න පවා අමාරුයි කියලා.. ඒක එච්චර විශෙශ දෙයක් නෙමේ ඉතින්.. අනික මට බැරිමත් නෑ..

ජිමින් මාවත් ඇදන් ආයෙත් කැන්ටින් එකට ආවෙ කලින් පාර අපිට කන්න හම්බුනේ නැති නිසා..

ජන්කුකා...

...............................................................

🙂❤️

බායි..🎃❤️පරිස්සමින් ඉන්න ලවු යූ..❤️

Hopegirl🌏👑

who cried.. I Didn't Cry ✅TK [Complete]Where stories live. Discover now