jungkook ගෙදර අය ජන්කුක්ට ප්‍රෆෝස් කරලා තිබුණ කෙනා වෙන කවුරුත් නෙමෙයි මේ මං..
ජන්කුක් ඒක දැනගෙන තියන්නෙ පස්සේ.. අප්පා එයාලට කියලා තිබුනේ මං ප්‍රෙග්නැන්ට් කියලා දැනගත්තම දරුවගෙ අයිතිකාරයත් එක්ක මං පැනලා ගිහින් කියලා.. එතකොටයි එයා දැනන් තියන්නෙ මං ප්‍රෙග්නැන්ට් කියලා.. එදා ඉදන් ජන්කුක් මාව හොයන්න අරන් ජිමින්ගේ ඔම්මා අප්පගෙන් ඇහුවත් කිසිම කෙනෙක් කිසි දෙයක් කියලා තිබුනේ නැ.. මං කොරියන් ආවා කියලා දැන ගත්තට පස්සෙයි ජන්කුක් මාව හොයන් ඇවිත් තියන්නෙ අප්පත් එක්කම..
මට ජන්කුක් ගැන තරහක් තිබුණේ නෑ.. ඒත් මට තවත් එයා එක්ක ඉන්න උවමනාවක් තිබුණෙ නෑ.. ඒත් අප්පා එයා මාව ජන්කුක්ට බන්දලා දුන්නා... මගෙ ජිමින් මැනික..
එයාට ආපු ප්‍රෆොසල් එකකට එයා කැමති උනා.. මං දන්නවා ජිමින් අනිවාරෙන් ඒ දේවල් කරන්න් ඇත්තෙ මං ගැන හිතලා.... ඒත් මොනව කරන්නද මාත් අසරණයි.. ජන්කුකයි මායි එකට හිටියට ඉස්සර වගේ එයාට ආදරේ කරන්න මට බැරි උනා.. එයාට ඕනි වෙලාවට මං එයාගෙ ඇගට යට උනා.. එයාට ඕනි වෙලාවට එයා මාව කිස් කරා.. මං ඒ දේවල් වලින් සම්පුර්ණ සතුටක් ලැබුවෙ නෑ.. ඒත් ඒ මගේ පලවෙනි ආදරේ එයා වෙනුවෙන් පොඩි හරි ආදරයක් මගේ හිතෙ නොතිබුණා නෙමෙයි.. ඒත් ජිමින් එයාට තරම් ජන්කුක්ට මට ආදරේ කරන්න බෑ කියන දේ මට හැමවෙලේම හිතෙන්න ගත්තා..
ජන්කුක් මගේ දරුවගේ අප්පා.. මගෙ නිත්‍යානුකූල ස්වාමි පුර්ශයා.. මගෙ පලවෙනි ආදරේ.. මගේ හැමදෙයක්ම එයාගෙ කරගත්ත කෙනා..
අමාරුවෙන් උනත් ජිමින්ව අමතක කරලා මට මේ ජීවිතෙට හුරු වෙන්න උනා.. මං පුලුවන් හැම වෙලාවකම ජිමින් එක්ක හිටියා.. ජන්කුක්ට ඒකට විරුද්ද වෙන්න හයියක් තිබුනේ නෑ.. ජිමින් බැදපු කෙනත් කොල්ලෙක්.. මින් යුන්ගි.. ජිමින්ට ගොඩක් ආදරෙ කරනවා එයා.. ජිමිනුත් දැන් තමයි යන්තන් යුන්ගි හ්‍යුන් එක්ක හිනා වෙන්නෙ වත්.. යුන්ගි හ්‍යුන් කලින් නිශ්ශබ්ද චරිතයක්.. එතකොට මගේ චිමි කටර් එක වගේ කියවන කෙනෙක්.. ඒත් දැන් ඒකෙ අනිත් පැත්තයි ඒ ගෙදර සිද්ද උනේ.. ජිමින් ඉදලා හිටලා කතා කරද්දී යුන්ගි හ්‍යුන් හැමවේලෙම කියවන්න ගත්තා..
YOU ARE READING
who cried.. I Didn't Cry ✅TK [Complete]
Historia Cortataekook warning..🗡️ Vmin, Yoonmin Covered by lchi_jk