මීටින් රූම් එක ඇතුලට ආපු මං ජන්කුක් දිහා බැලුවේ මරලා හංගන්න තරම් තරහකින්.. හරිම අහින්සක විදිහට සුපුරුදු බනී හිනාව දාපු ජන්කුක්ව පහු කරන් මං මගේ ශීට් එකේ ගිහින් වාඩි උනා..
මට කතා කරන්න අපහසු උන නිසා මැනෙජර් ලී ජන්කුක් එක්ක කතා කරද්දී මං ඒ මුලු වෙලාවම කරේ ගිනිපිටවෙන ඇස් වලින් ජන්කුක් දිහා බලන් හිටපු.. ඒ මුලු වෙලාවෙම මගේ ඇස් මග ඇරපු ජන්කුක් මීටින් එක ඉවර වෙලා හැමෝම එලියට යනකන්ම හෙන අහින්සකයා වගෙ බිම බලාගෙන හිටියා.. මීටින් රූම් එකෙන් හැමෝම එලියට ගියපු ගමන් මාව ඇදලා අරන් ඔඩොක්කුවේ ඉදගත්ත එයා මාව කිස් කරන්න ගත්තෙ හත් අවුරුද්දකින් දැක්කා වගේ.. ප්‍රතිචාර දැක්කුවේ නැතත් මං ඒ හාදුව හිතේ හැටියට වින්දා. ටිකකින් මගෙන් ඈත් වෙලා මගේ ඇස් වලට එබුණ ජන්කුක් මගෙ කම්බුල් දෙකෙන් ඒ අත දෙක තියලා මගෙ නලල උඩින් එයාගෙ නලල තිබ්බා..
ඇයි නොකිව්වේ.. මං අහද්දී වචනයක්වත් කතා නොකරපු ජන්කුක් ආයෙමත් මගේ තොල් අල්ල ගත්තා..
මං ඒ හාදුවට රියෑක්ට් කරන ගමන්ම ආපහු වතාවක් අතිතයට ඇදිලා ගියා..
අතීතය...🍟
මට යන්න තැනක් නැති වෙද්දී ජිමින් මාව එයලා ගෙදර එක්කන් ගියා.. සිද්ද වෙලා තියන දේ දැන ගත්ත ජිමින්ගෙ ඔම්මා අප්පා දෙන්නම හුගක් දුක් උනා ඔම්මා මාව බදන් ඇඩුවත් එක්ක.. ඒ දෙන්නා මාව එයාලගේ දරුවෙක් වගේ බලාගන්න පොරොන්දු උනා.. ඒත් මට තව දුරත් මෙහේ ඉන්න ඕනි උනේ නෑ.. ඒත් මෙයාලට ඒ ගැන කියලා කරදර කරන්න ඕනි උනෙත් නෑ.. ඒත් මගේ චිමිට මට ඕනි දේ තේරුම් ගන්න වැඩි දවසක් ගත උනේ නෑ.. යුනිවසිටි එකෙන් අයින් උන ජිමින් මාවත් අරන් නිව්සීලන්ඩ් වලට ආවා.. ජිමින්ගේ මමා හිටියේ නිව්සීලන්ඩ් වල එයාලා අපිට ඉන්න තැනක් හදලා දුන්නා.. දරුව ගැන අහද්දි ජිමින් කිවුවේ ඒ දරුවා එයාගේ කියලයි... ආය මොනවා කියන්නද මගෙ චිමි වගෙ ඒන්ජල්ලා දිව්‍යලොකෙවත් නැතුව ඇති..
දවසක් මට අමාරුවෙලා ජිමින් මාව හොස්පිටල් එකට එක්කන් ගියා.. ඒ වෙනකොටත් මට බබා ලැබෙන්න දීල තිබුණ දිනෙ ලං වෙලයි හිටියේ..
පිරිමි අපි ගෑනු තරම් ශක්තිමත් නෑ කියන එක මං ඒදා තේරුම් ගත්තා.. කවුරු හරි කෙනෙක් හුස්ම ගන්න බැරි වෙන්න කොට්ටෙකින් මූණ තද කරලා වගේ දැනෙන්න ගත්තා.. හිරිවට්ටලා තිබුණත් මං මහ හයියෙන් විලාප තියන්න ගත්තා.. ජන්කුක් ඔයා කොහෙද රත්තරං ඔයාගෙ ටේට රිදෙනවා ප්ලීස් මං ගාවට එන්න..
මං කෑගහලා කෑගහලා අවසනෙදි එහෙම හෙම්බත් වෙලා ඇස් පියා ගත්තා..
මට සිහිය ඇවිත් තිබුනෙ දවස් එක හමාරකට පස්සේ මං නැගිටිද්දිත් ජිමින් රෝස මලක් වගේ දරු පැටියව තුරුලට අරන් කිරි පොවනවා.. දරුවට කිරි ඕනි.. ඒත් මට කොයින්ද කිරි.. මං ඒ දිහා කදුලු පුරවන් බලන් ඉද්දී අහම්බෙන් මගෙ මුණ දිහා බලපු ජිමින් අතින් කිරි බෝතලෙත් බිමට අත ඇරුනා.. ඇස් වල එක පිට එක තරගෙට කදුලු කැට කඩන් වැටෙද්දි ජිමින් දරුවත් තුරුල් කරන් මං ගාවට ආවා..
මගේ වස්තුව.. ඔයා හොදින් නේද රත්තරං.. ජිමින්ගේ වචනත් එක්ක මගෙ ඇස් වල කදුලු පිරුණා.. මගේ ඒන්ජල්..
මං හෙමින් ඔලුව වනද්දි ජිමින් හෙමින් දරුවව මගේ ලගින් තියලා මගෙ මුලු මූණ පුරාම හාදු තියන්න ගත්තා.. ඒ මොහොතේ මට මතක් උනේ මගේ ජීවිතේ විනාස කරපු එකාව.. ජන්කුක් ඇයි උබ මට මෙහෙම කරේ..
මගෙන් මොහොතකට ඈත් උන ජිමින් දරුවගේ මූණත් ඉබින්න ගත්තා..
අද ඉදන් ඔය දෙන්න මගේ වගකීමක් මගේ ටේ.. ඔයා බය වෙන්න එපා රත්තරං මං ඔයාව ජීවිත කාලෙම පරිස්සම් කරනවා..
එහෙමම මගේ තොල් වලට පුංචි හාදුවක් දුන්න ජිමින් මගේ අත අල්ලන් එතන තිබුණ පුටුවක ඉදගත්තා... ආයමත් මං නින්දකට වැටෙන්න වැඩි වෙලාවක් ගත උනේ නැත්තේ බෙහෙත් නිසා වෙන්න ඇති..
*;-*;-*;-*;-*;-*;-*;-*;-*;-*;-*;-*;-*;-*;-*;-*;-
මඤ්ඤං වගේද.. හරි හරි රෑට තව එකක් දෙන්නම් කෑගහන හින්ද ආපහු දුන්නේ..😢💔
කලින් වීමින් කෑලි තිබ්බේ නෑ පස්සෙයි ඇඩ් කරේ අකමැති කියවන්න එපා..🙂❤️
Love you..
පරිස්සමින් ඉන්න..❤️
Hopegirl🌏👑
YOU ARE READING
who cried.. I Didn't Cry ✅TK [Complete]
Contotaekook warning..🗡️ Vmin, Yoonmin Covered by lchi_jk