💕 Chapter 03💕

1.2K 240 13
                                    

❣️ මොකක් තමුසෙට පිස්සුද උලමො.

💦උලමා අම්මෝ ඕක කියන්න එපා.වෙන ඕන නමක් කියන්න ඔයා උලමා කියලනම් කියන්න එපා.

💟ඒ මොකද බන් ඒ?

💥මේකට උලමත් එක්ක තියෙන්නෙ සන්සාරගත බැදීමක් ඒකයි ඔය.

💦කටවහන් ඉදහන්කෝ.

💥හරි හරි.

💦 දැන් කරන්න රෑහි පැටියෝ .ඔයා dare තෝරගත්තා.කරන්න දෙයක් නෑ .

❣️ ඒත් මන් සින්දු කියන්නෙ කොහොමද ?

💦අනේ මන් දන්නෙ නැද්ද ඔයා ගැන.බෑ කියන්න එපා.තමුසෙට හොදට සින්දු කියන්න පුලුවන් .Titanic  එකේ සින්දුව කියන්න ඕනෙ හරිද?

❣️ මොකක්.හා මල වදේ  කියන්නම්.කාට කතා කරන්නද?

💦ඒ ජුවෝන් උබ ලග තියෙන නම්බර්ස් තියෙන ෆෝන් බුක් ගන්න කොරිය වල.

❣️ කොරියාවෙ කෙනෙකුටද දැන් මන් කතා කරන්න ඕනේ.

💦 නේ.ඔයාට කොරියන් පුලුවන්නේ .😁😁😁.

❣️අම්මෝ හා.

මන් ෆෝන් බුක් එක අරන් නම්බර් එකක් හෙව්වා.මේ රොහානයට මන් එනවකො ආයෙ රෑ වෙලා ක්ලබ් ගිහින් .තමුසෙම මන් ඇතුලට ගන්නෙ නෑ .ඉන්නවකො කරන්න.ආශ් අයියෝ මොන මගුලකට dare කිව්වද මන්? Truth  කියන්න තිබ්බනේ.දැන් ඉතින් කරන්න දෙයක් නෑ .මන් නම්බර් එකක් තෝර ගත්තා.මොකක්ද නම Jeon Joon.ඈ කවුද ඒ.කොල්ලෙක් වගේ .වයසක කෙනෙක්ද ?අයියෝ මට බැනගෙන බැනගෙන ගියොත් .ඉවරයි.ඕන දෙයක් වෙන්න කියල මන් කෝල් කරා.අම්මෝ මගෙ හාට් එක .ඒ මදිවට ස්පීකර් එකත් ඔන් කරන්න කිව්වනේ.අම්මෝ ආන්සර් කරා.

📲📲📲📲📲📲.

❣️ යොබුසයෝ මේ ජියෝන් ජූන්ශීද?

❓ යොබුසයෝ.මන් ජියෝන් ජූන්ශී තමා.ඔයා කවුද?

❣️ ජූන්ශී මන් කතා කරන්නෙ සිරිලංකාවලින්.මේකයි මට ඔයාගෙන් පොඩි උදවුවක් ඕනේ.චෙබල් ෆෝන් එකනම් තියන්න එපා.

❓උදවුවක්.මන් ඔයාව දන්නෙත් නෑනේ.

❣️අනේ මේකයි.මගෙ යාලුවො එක්ක ගේම් එකක් කරා Truth or dare  කරලා.මන් dare තෝරගත්තා.

💕 𝑴𝒚 𝑨𝒏𝒈𝒆𝒍||𝑱𝑱𝑲|| ( Completed )Where stories live. Discover now